🔴 ඇමෙරිකාවේ ෂරියා නීතිය තහනම් සුළුවෙන් හෝ ක්‍රියාත්මක නම් අතුගා දමනවා අපට ඇත්තේ එකම නීති පද්ධතියක් පමණයි! ට්‍රම්ප්ගෙන් තදබල ප්‍රකාශයක්:

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,429
    3,474
    113
    පුකට මාධ්‍යවේදී ග්ලෙන් බෙස්ක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්, ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ෂරියා නීතිය තහනම් කිරීමට තමන් සම්පූර්ණයෙන්ම සහය පළකරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැවැන්ත හෙළිදරව්වක් සිදුකර ඇති බව වාර්තා වේ.
    "මම ෂරියා නීතිය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. මේ රට තුළ ඇතැම් ස්ථානවල එය සුළුවෙන් හෝ ක්‍රියාත්මක වන බව අපට පෙනෙන සෑම තැනකදීම අපි එය මුළුමනින්ම අතුගා දමනවා. අපේ රටට තියෙන්නේ එකම එක නීති පද්ධතියක් විතරයි" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් එහිදී තදින් අවධාරණය කර සිටියේය.
    එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආධිපත්‍යය සුරැකීම සහ අතිරේක නීති පද්ධතීන් රට තුළ ස්ථාපිත වීම වැළැක්වීම සඳහා පාලනාධිකාරිය දැඩි තීන්දු තීරණ ගැනීමට සූදානම් වන බවත්, මෙම ප්‍රකාශයත් සමඟ ඇමෙරිකානු දේශපාලන ක්ෂේත්‍රය තුළ දැවැන්ත කතිකාවතක් නිර්මාණය වී ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,899
    113
    Maligawatta
    moka "පුකට මාධ්‍යවේදී" ??

    පුකට මාධ්‍යවේදී ග්ලෙන් බෙස්ක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්, ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ෂරියා නීතිය තහනම් කිරීමට තමන් සම්පූර්ණයෙන්ම සහය පළකරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැවැන්ත හෙළිදරව්වක් සිදුකර ඇති බව වාර්තා වේ.
    "මම ෂරියා නීතිය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. මේ රට තුළ ඇතැම් ස්ථානවල එය සුළුවෙන් හෝ ක්‍රියාත්මක වන බව අපට පෙනෙන සෑම තැනකදීම අපි එය මුළුමනින්ම අතුගා දමනවා. අපේ රටට තියෙන්නේ එකම එක නීති පද්ධතියක් විතරයි" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් එහිදී තදින් අවධාරණය කර සිටියේය.
    එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආධිපත්‍යය සුරැකීම සහ අතිරේක නීති පද්ධතීන් රට තුළ ස්ථාපිත වීම වැළැක්වීම සඳහා පාලනාධිකාරිය දැඩි තීන්දු තීරණ ගැනීමට සූදානම් වන බවත්, මෙම ප්‍රකාශයත් සමඟ ඇමෙරිකානු දේශපාලන ක්ෂේත්‍රය තුළ දැවැන්ත කතිකාවතක් නිර්මාණය වී ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.

    ------ Post added on Aug 27, 2026 at 11:43 AM