"කිසිම ආණ්ඩුවකට මින් ඉදිරියට රැල්ලට අසීමිත බලයක් දෙන්න එපා"

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,337
    25,149
    113
    tracing Geo-location.. ... ...
    මූ ගොනා වුනාට මේ කියන කතාව ඇත්ත.. අසීමිත බලය කියන්නේ කොහොමත් හොඳ දෙයක් නෙවෙයි..

    ජෙබයියෝන්ට ඕනේ වුනේ ගෝටට දීල වැරදුන එක හරිගස්සන්න ලජ්ජාවෙන් බේරෙන්න..
    ඒක කරන්න ගිහින් overcorrect වුනා තිබ්බ ගැම්මට..

    තමන්ගේ දෙමව්පියෝ වගේ විශ්වාසෙන් කොහෙවත් ඉන්න ජීවිතේට දැකලවත් නැති පොල්ලෙලි ටිකක් කරේ තියන් ගිහින් දැම්ම පාර්ලිමේන්තුවට..
    කතාවට රැවටිලා කැරලිකාරයෝ සෙට් එකකට පුළුවන් උපරිම බලයක් දුන්නා.. (අන්න ඒ ගොන්කමට තමයි මමනම් හිනාවෙන්නේ..)

    අවුලක් නෑ නිවිහැනහිල්ලේ පසුතැවෙන්න පුළුවන් ඉස්සරහට..

    හුනා කිව්වා වගේ කියන්නම් තොපි ඊළඟ චන්දෙදි මීට හපන් ගොන්කමක් කරනවා..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,695
    14,341

    2/3 කාටවත් දෙන්න අවශ්‍ය නෑ.

    මයිනා, ස`, ජෙප්පෝ කාට උනත් ඒක එහෙමයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,425
    16,474
    113
    35
    Spain
    ඇත්ත කතාව, මන්ත්රීලාට පිල් මාරු වෙන්න දෙන්නත් හොඳ නැහැ. පිල් මාරු වෙනවා නම් අස්වෙලා එන්න ඕන.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,176
    1,677
    113
    එහෙමයි කියල පජාත විපක්ෂේකටද චන්දෙ දෙන්න කියන්නේ ?