ඉතින් රජයේ ආයතනයක් සම්බන්ධ වෙලා කරන නගර සභාවේ රෙසවේෂන් එකේ පවා අවසාන රන්දෝලි එකේ අඩුම සීට් එක 17500 යි.
ඉතින් ඕක අවුල් නම් නගරසභාවේ වැඩේම ඉස්සෙල්ලා රජයට නවත්නන්න පුළුවන්නේ.
වෙසක්, පොසොන්, මාලිගාව, දේවාල, පන්සල්, පෙරහැර කියන්නෙ ඉතින් වෙනම බිස්නස් මොඩල්ස්. කලු සිoහලු රැවටෙනවා ඉතින්.