Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,967
    2,150
    113
    company ඒකක් register කලා. ඒ්කට TIN number ඒකක් ගන්න මේ ird.gov.lk මගුලට ගියා. සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට තේරෙන්නෙ නෑ apply කරන්න. තොරණක් වගේ web ඒකක්. අඩුම ගානෙ කරන විදිය tutorial ඒකක් වත් හදල නෑ. අපේ ආණ්ඩුවේ web sites දැක්කහම හිතෙනවා IT section ඒක අන්තිමයි කියල. IT වලට රට ගිය උන් හැර ලංකාවෙ කිසිම ඒකෙක්ට application ඒකක් හදල delivery කරන්න බෑ.

    commercial bank ඒකේ web ඒකට ගියහම සසරම කල කිරෙනවා. ඒ්කෙ වැඩ කරපු ඒවුන්ට කියන්නෙ. ඒ්කෙ IT manager ගැන හිතාගන්න පුළුවන්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,184
    5,201
    113
    President ta complain karanna. System Sarala karanna kochchara kiwwath wedak na
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,697
    113
    Piliyandala
    TIN එක අලුතින් ගන්න ගියාම Already Registered ලු, OTP එක අරන් චෙක් කරගන්න ගියාම email mobile දෙකටම otp enne nahane? රජයේ වෙලාවල් වලට විතරද දන්නෙ නෑ OTP වැඩ කරන්නේ 😂

    මේක කොහොමද බන් චෙක් කරගන්නෙ? මම රට හිටියට ඩයලොග් වහල්ලට රීලෝඩ් දගෙන ඇක්ටිව් තියගෙන ඉන්නේ EMAIL එකත් දැන්මා 🫢
     
    • Sad
    Reactions: Nidarshana_k

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,321
    1
    4,191
    113
    Moratuwa
    TIN ඇඩ්‍රස් එක වෙනස් කරා,
    TAX ක්ලියරන්ස් එකක් ගත්තා,
    TIN එකට Business එකක් ඇඩ් කරා,
    VAT රෙජිස්ටර් වුනා.
    TAX රිටර්න් සබ්මිට් කරා.

    මම තනියම ඔයටික කරන්න කොච්චර කට්ටක් කන්න ඇත්ද. .

    ඔක්කොම PDF දෙන්නත් ඕනා.
    සමහර ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න බෑ ලිමිට් එක පනිනවා.
    සබ්මිට් කරාට පස්සේ ආයේ අප්ලෝඩ් කරන්නත් බෑ.
    අපේ වැඩේට අදාල ඔෆිසර්ට කතා කරලා email කරාට ඔෆිසර්ට මේල් එක ආව කියලා පෙන්නන්නේ නෑ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,184
    5,201
    113
    TIN එක අලුතින් ගන්න ගියාම Already Registered ලු, OTP එක අරන් චෙක් කරගන්න ගියාම email mobile දෙකටම otp enne nahane? රජයේ වෙලාවල් වලට විතරද දන්නෙ නෑ OTP වැඩ කරන්නේ 😂

    මේක කොහොමද බන් චෙක් කරගන්නෙ? මම රට හිටියට ඩයලොග් වහල්ලට රීලෝඩ් දගෙන ඇක්ටිව් තියගෙන ඉන්නේ EMAIL එකත් දැන්මා 🫢
    Auto registration una ewage oyage email,telno profile eke nAthuwa athi. Gihin Nic copy dela tel no, email profile eke update karaganna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,697
    113
    Piliyandala
    Auto registration una ewage oyage email,telno profile eke nAthuwa athi. Gihin Nic copy dela tel no, email profile eke update karaganna
    TIIN eka gatta ban online.. Denui OTP awe. Pin request eka postal mode witharai kiyanava email update naha kiyala... ekatath email ekak denmama hari yai ne?