🔴 🇬🇧 BREAKING NEWS එක්සත් රාජධානියට හමුදා පාලනයක් . වහාම ක්‍රියාත්මක වන පරිදි රටපුරා ඇඳිරිනීතිය පනවයි.

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,298
    3,438
    113
    43
    Wakanda
    - ලිබරල් පාක්ෂික දේශපාලකයන් රැසක් අත්අඩංගුවට.

    - වහාම ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් ආගම තහනම් කරයි.

    - සියලුම දකුනු ආසියාතියන්ට හා කලු ජාතිකයන්ට නැවත තම රටවලට පිටවීමට සැප්තැම්බර පළවෙනිදා සිට සති දෙකක කාලයක් දෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,851
    101,278
    113
    Frank Oz GIF
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,042
    18,197
    113
    මං කීවෙ අනාගතය
    එදාට උබල මාව හොයයි කටට ගන්න
    අනාගතයේ බම්ප් වෙන ත්රේඩ්
    ඔය anti-immigration කතා චන්ද ගුණ්ඩු විතරයි

    ඔය රටවල් වල උන් කවදාවත් cheap labor වලට පයින් ගහන්නේ නෑ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,298
    3,438
    113
    43
    Wakanda
    ඔය anti-immigration කතා චන්ද ගුණ්ඩු විතරයි

    ඔය රටවල් වල උන් කවදාවත් cheap labor වලට පයින් ගහන්නේ නෑ
    චන්ද ගුන්ඩු ඉහවහා ගිහින් රට ගූ ගොඩක් වෙන වෙන තැනටම. රටේ උන්ට නිදහසේ ඉන්නත් නෑ. හොරු රේපිස්ට්ල.
    මං මේ කීවෙ හමුදා කැරැල්ලක් ගැන
     
    • Like
    Reactions: NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,302
    4,095
    113
    - ලිබරල් පාක්ෂික දේශපාලකයන් රැසක් අත්අඩංගුවට.

    - වහාම ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් ආගම තහනම් කරයි.

    - සියලුම දකුනු ආසියාතියන්ට හා කලු ජාතිකයන්ට නැවත තම රටවලට පිටවීමට සැප්තැම්බර පළවෙනිදා සිට සති දෙකක කාලයක් දෙයි.
    හමුදාවේ ඉන්නෙ කව්ද 😏
    ඌරෝම තමයි
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,969
    6,296
    113
    "පනවයි" කියන එක අන්තිමට "?" දාපන්, නැත්තන් උබව බෑන් වෙන්න ඉඩ තියෙනව ෆේක් නිව්ස් ඇත්ත වගේ ලිව්ව කියල.

    නැත්තන් "බ්‍රිතාන්‍ය" කියන වචනෙ, "බ්‍රිටන්‍ය" වගේ වචනයක් දාපන්. නැත්තන් ෆේක් නිව්ස් ගොඩට මේක වැටෙන්නෙ (එක්සත් රාජඩානිය කියල ලියන්න එපා). හිකෙන වැඩ මේව.

    උබට ලොකු අව්ලක් නැති උනත් මේ සයිට් එකට හොද නෑ හැමතිස්සෙම පට්ට ශුවර් එකෙන් බොරු නිව්ස් දානකොට. එහෙම උනාම උබවත් බෑන් කරයි.
     
    • Like
    Reactions: NRTG

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,298
    3,438
    113
    43
    Wakanda
    හමුදාවේ ඉන්නෙ කව්ද 😏
    ඌරෝම තමයි
    මහලොකු ගොඩක් නෑ
    මුලින්ම උන්ව හරේ දානව
    "පනවයි" කියන එක අන්තිමට "?" දාපන්, නැත්තන් උබව බෑන් වෙන්න ඉඩ තියෙනව ෆේක් නිව්ස් ඇත්ත වගේ ලිව්ව කියල.

    නැත්තන් "බ්‍රිතාන්‍ය" කියන වචනෙ, "බ්‍රිටන්‍ය" වගේ වචනයක් දාපන්. නැත්තන් ෆේක් නිව්ස් ගොඩට මේක වැටෙන්නෙ (එක්සත් රාජඩානිය කියල ලියන්න එපා). හිකෙන වැඩ මේව.

    උබට ලොකු අව්ලක් නැති උනත් මේ සයිට් එකට හොද නෑ හැමතිස්සෙම පට්ට ශුවර් එකෙන් බොරු නිව්ස් දානකොට. එහෙම උනාම උබවත් බෑන් කරයි.
    ගුපියො විස්සක් විතර ඉන්නෙ පෝරම් එකේ සිංහලෙන් දැම්මම කව්ද බං ගනන් ගන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,969
    6,296
    113
    මහලොකු ගොඩක් නෑ
    මුලින්ම උන්ව හරේ දානව

    ගුපියො විස්සක් විතර ඉන්නෙ පෝරම් එකේ සිංහලෙන් දැම්මම කව්ද බං ගනන් ගන්නෙ.

    එහෙමත් නෑ බන්.
    සයිට් වලට නීත්‍යානුකූලව ගහන්න ඕනෙ උනාම ඕව පාවිච්චි කරනව සාක්ශි විදිහට.

    එතකොට සයිට් එකට කරන්න දෙයක් නෑ ඊට කලින් උබව බෑන් කරන එක ඇරෙන්න.
     
    • Wow
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,587
    8,840
    113
    Galaha
    උඹ වගේ හිතලු කියවන පිස්සු වගේ ඩයල් එකක් අපේ ගෙවල් කිට්ටුවත් හිටියා. :yes:
     
    • Sad
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,999
    23,725
    113
    ඔය කියන උන්ව ගෙදර යැවුවොත් උන්ගෙ රට අනිත් දවස වෙද්දි කඩා වැටෙනව.
    කඩා වැටෙනව විතරක් නෙමේ මිනිස්සුන්ට කන්න බොන්නවත් නැතුව යනව.
    ඔය රටවල වැඩි හරියක් වැඩ කෙරෙන්නෙ පිටින් ආපු මිනිස්සුන්ගෙ අතින්.
    උන්ගෙ ආර්තිකයට අවශ්‍ය කරන ශ්‍රම ධාරිතාව රට ඇතුලෙන් ගන්න බෑ. ජනගහනෙ මදි.