දෙව්ම්ණි (අවුරුදු 21) 🐘

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    නිදිමත ඩවුන් සින්ද්රොම් ඇස් දෙකක් තියෙන කියුට් අලියෙක් දැක්කමයි හුත්තෝ

    මේ අලිච්චි කාටද අයිති ?

    තම්ටයෙක් ගාව ඉන්නෙ කොළඹ රටේ
     
    • Like
    Reactions: wissnshaftler

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,370
    113
    මේවා බලලා වත් ඉගෙන ගනින් ආගමික මෝඩයෝ වගේ
    නැතුව මනස උසස් උන් වගේ සත්තුන්ට සලකන හැටි
    පලයන් පකෝ යන්න කැකිරාවේ සුදස්සන පොන්නය.
    මේක අපේ රට. මේක රටේ මිසිස්සු වැඩි දෙනාගේ කැමැත්ත. මේ අපේ සංස්කෘතිය. අපි කරන්නේ අපිට ඕන දේ.
    මේව තොපි වගේ උන් කොච්චර කෑ ගැහුවත් වෙනස් කරන්නෙත් නෑ, වෙනස් වෙන්නෙත් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    පලයන් පකෝ යන්න කැකිරාවේ සුදස්සන පොන්නය.
    මේක අපේ රට. මේක රටේ මිසිස්සු වැඩි දෙනාගේ කැමැත්ත. මේ අපේ සංස්කෘතිය. අපි කරන්නේ අපිට ඕන දේ.
    මේව තොපි වගේ උන් කොච්චර කෑ ගැහුවත් වෙනස් කරන්නෙත් නෑ, වෙනස් වෙන්නෙත් නෑ.
    සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන දෙයක් යකෝ කාලයත් එක්ක ...
    ඕවා වෙනස් කරන්න පුලුවන් !!
    ඔය පෙරහරත් ඕන තරම් වෙනස්කම් වෙලා තියනව ඉස්සරත් එක්ක . 🤌