නේපාලයට ලබාදෙන ඩොලර් මිලියනයේ පාඩුව සිංහලුන්ගේ පාන්පිටි කිලෝ එකකින් අල්ලයි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,547
    47,800
    113
    පාන් පිටි ඉස්සරහට හොයාගන්නත් අමාරු වෙයි කියලා පාඨලීත් කිව්වා..අර ට්‍රම්ප් කියන බූරුවා නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්ණ..
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,431
    3,116
    113
    18
    Bohitiya
    පාන් පිටි ඉස්සරහට හොයාගන්නත් අමාරු වෙයි කියලා පාඨලීත් කිව්වා..අර ට්‍රම්ප් කියන බූරුවා නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්ණ..

    එතකොට කලු ලපයා ඇමරිකාවෙ ජනදිපතිද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,734
    21,342
    113
    Panadura
    18 වන්නම් කරකවන්නම්
    උබලට මං ආයේ
    5 වෙනිදා හවසට මම එන්නම්
    හරක් රැල තොපි එනවානේ

    anura-kumara-dissanayake.jpg
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,512
    3,751
    113
    ඩොලර් මිලියන 10 ජනගහනයෙන් බෙදුවම කීයද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,376
    1
    16,275
    113
    ඩොරල් මිලියනෙ ජනගහනයෙන් බෙදලා,
    හේසාන්ගේ කොටස රිටර්න් කරලා කියලා කිව්වා.. :yes:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,006
    4,993
    113
    අනේ අපිට "සර් "කියන්නකෝ.ඉහි ඉහි හ්ම්ම් ඊ ඊ ඔහෑ ඊ

    අනේ මේ පුන්චි ලාමක හිත් රිදවන්නැතුව මේ උතුම් අයට දුටු තැන " සර් "කියන්නකො..අඩ වන්න එපා පව්ව්🥲
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,502
    8,711
    113
    රූකඩ රාජ්ජේ
    අනේ අපිට "සර් "කියන්නකෝ.ඉහි ඉහි හ්ම්ම් ඊ ඊ ඔහෑ ඊ

    අනේ මේ පුන්චි ලාමක හිත් රිදවන්නැතුව මේ උතුම් අයට දුටු තැන " සර් "කියන්නකො..අඩ වන්න එපා පව්ව්🥲



    ලොන්තයෝන්ට සර් ගැලපෙන්නේ නෑ 🤌🤌
     
    • Haha
    Reactions: Tonto

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,244
    1
    58,649
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වර්ෂයලබන රටමුදලඅරමුණඑවකට ජනාධිපති
    2014පලස්තීනයඇමරිකානු ඩොලර් මිලියන 1මූල්‍ය ආධාර / සහයෝගීතාවමහින්ද රාජපක්ෂ
    2015නේපාලයඇමරිකානු ඩොලර් මිලියන 1.5 (පොරොන්දු වූ)2015 අප්‍රේල් භූමිකම්පාවෙන් පසු ප්‍රතිසංස්කරණයමෛත්‍රීපාල සිරිසේන
    2024පලස්තීනය / ගාසාඇමරිකානු ඩොලර් මිලියන 1 (රජය) + ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 590,000 (අමතර එකතු කළ අරමුදල්)ගාසා ළමුන් අරමුදල / ළමුන් සඳහා මානුෂීය සහායරනිල් වික්‍රමසිංහ
    2025 (අප්‍රේල්)මියන්මාරයඇමරිකානු ඩොලර් මිලියන 1භූමිකම්පා සහනඅනුර කුමාර දිසානායක
    2026 (අගෝස්තු)නේපාලයඇමරිකානු ඩොලර් මිලියන 1ගංවතුර සහ නායයෑම් සහනඅනුර කුමාර දිසානායක
     
    • Like
    Reactions: SK29

    planner123

    Well-known member
  • May 22, 2018
    9,009
    15,478
    113
    පාන් පිටි ඉස්සරහට හොයාගන්නත් අමාරු වෙයි කියලා පාඨලීත් කිව්වා..අර ට්‍රම්ප් කියන බූරුවා නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්ණ..
    Uba wage rata harakek yako moda moosalayek.

    Wena rataka president nisa meheta prashna wenawa nam mehe president amu gavayek wenna ona. Owa manage karanna puluwan kiyala neh chande gaththe. Dan karanna kiyapan.
     
    • Haha
    Reactions: KDH