කාලකන්නි පච කොටා ආවට පස්සේ මොන කෑම බීමද මිල අඩු උනේ? 400g කිරිපිටි හොරෙන්ම රු. 1300 ට වැඩි කරයි!

monson

Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113
    :lol: 🤌
    0PTSGJI.png
    fbNtiiZ.png
    HdgNhw9.png
    E0OYjGX.png
    U29JHCc.png
    S36J8Pc.png
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    මුන් කෙළගාලා අලවගෙන කයිවාරුවෙන් ඇදගෙන ආපු ආර්ථිකය දැන් ටික ටික පුපුරන්න ගන්නවා වගේ...
     
    • Haha
    Reactions: monson

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    මේ වස යකෝ බොන්න එපා. තොපිලට වස ගන්න සල්ලි නැත්තම් කනේරු කාපිය . කොයි රටේද යකෝ පිටිකල කිරි බොන්නේ දහ ජරාව ගාන වැඩී කියලා හැමිනෙනවා . ගමේ කිරි ගොවියගෙන් ප්‍රෙශ් කිරි එකක් අරන් බීපන් . උබල ඔය බොන විදියට සතියක් බොන් නෑ සෙම එනවා .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,479
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මේ වස යකෝ බොන්න එපා. තොපිලට වස ගන්න සල්ලි නැත්තම් කනේරු කාපිය . කොයි රටේද යකෝ පිටිකල කිරි බොන්නේ දහ ජරාව ගාන වැඩී කියලා හැමිනෙනවා . ගමේ කිරි ගොවියගෙන් ප්‍රෙශ් කිරි එකක් අරන් බීපන් . උබල ඔය බොන විදියට සතියක් බොන් නෑ සෙම එනවා .

    ෆ්‍රෙෂ් මිලක් වැඩි කරා 🤌🤣
     
    • Love
    Reactions: Don GasCan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    අපේ කෑම තමයි හොරු අල්ලන එක, ඇයි අවුල්ද?