Adjustable computer tables

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,727
    75,881
    113
    Danata singer eke thma 1 laks + 2 years warranty ganna puluwan. Thawa hoda places monada
    FB එකේ පොඩ්ඩක් බලපන්, මොකක්හරි එකක ඇඩ් ආව මට ඉස්සර, උන්ගාවම තමා monitor mounts තියෙන්නෙ. කොහොමත් ලක්ශෙක්ට කිට්ටු කරන මොකෙන් ගත්තත්
     
    • Like
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    FB එකේ පොඩ්ඩක් බලපන්, මොකක්හරි එකක ඇඩ් ආව මට ඉස්සර, උන්ගාවම තමා monitor mounts තියෙන්නෙ. කොහොමත් ලක්ශෙක්ට කිට්ටු කරන මොකෙන් ගත්තත්
    Fb page karayonge gini ganan same table ek.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,208
    113
    අපරාදේ ඕයි, මන් 2022 විතර currency එක වැඩි වෙන්නත් කලින් 275000කට ගත්තා ඕකක් 😔

    ඒ කාලේ jat විතරයි ඕවා තිබබේ 🥲
     
    • Wow
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    මම 2005 ගත්ත ටේබල් එකේ තාම වැඩ කරන්නෙ. 5,500ද කොහෙද ඒ කාලෙ නම්.