අත තිබ්බොත් හත්පොලේ ගාගන්නවා කියන්නෙ නිකන්ද? - තඹුත්තේගම කලවම් දෙමලට බයේ ශම්මි අයින් උන එකට අතේ ගහපු කලුවො කෝ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,634
    75,646
    113
    Women's Champions Trophy එකේ hosting rights වලින් ලංකාව අයින් කරලා

    ජේ ශා, කොටාට සහෝදරයා කියලා කරට අතදාගෙන කතා කලා කියලත් කට්ටිය හෑලි ලිව්වා නේද? 🤭 🤭



     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,634
    75,646
    113
    රනිලා හිටියනම් ගොඩදාලා ක්‍රිකටුත් :(

    🦋ගැටයක් ගහලා ගොඩ දාන්නලු හිටියේ

    ado ado . meka bayyange site eka harida
    නානවා කියන එක නානවා නොකිය වෙන මොනා කියන්නද පුතීලා. ලංකාවට ඇවිත් පොඩ්ඩක් බඩු මිල එහෙම බලලා යන්නකෝ. ආස හිතෙයි 🤭🤭
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    නානවා කියන එක නානවා නොකිය වෙන මොනා කියන්නද පුතීලා. ලංකාවට ඇවිත් පොඩ්ඩක් බඩු මිල එහෙම බලලා යන්නකෝ. ආස හිතෙයි 🤭🤭
    kiana eke eththak thiyenawa. idea ekakma ne ban badu mila genanan..auruddak paasa aawata , ohe gewala daanawa. rate inna unta thama therenne :(