මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියලා එක ඔබ දැන සිටියාද ?
ඔව් news එක නම් පරණයි. මේකේ මේ ගැන update නැති එවුන් ඉන්න පුළුවන්ඔව් හෙන පරණ news
මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියලා එක ඔබ දැන සිටියාද ?
ඔව් හෙන පරණ news
ඕක නෙවී බන් ඔතන සීන් එක. ලංකාවෙ ප්‍රදාන ජනකොට්ඨාශය සිංහල බෞද්ද උනාට. ලෝක ජනමාද්යේ ලංකාව කිව්වාම පෙනන්නෙ දෙමල්ලුන්ව. මම ඕක ගොඩක් තැන්වල නෝට් කලා. පොඩි උන්ගෙ චැනල් එකක් වෙන CBB (bbc එකේ අනිත් පැත්ත) එකේ පොඩි උන්ගෙ රටවල් වල කෑම අන්දුන්වලා දෙන එකේ ලංකාවේ කෑමක් කියලා පෙන්නුවෙ. තව ඔය විවල්ඩි කියලා ප්‍රසිද්දි කැනේඩියන් එකෙක් දෙමලුන්ගෙ එකක් තමා ලංකාවෙ කෑමක් කියලා පෙන්නුවෙ.Ow ban . Danagena unna
ඒක ඉතින් පිටරට ඉන්න ලංකාවේ සිංහල උන්ගේ පොන්න කම. පිටරට ඉන්න දෙමල උන් හොඳට දේශපාලනකිව organize වෙලා ඉන්නේ. ඔය උන්ගේ propagandaඕක නෙවී බන් ඔතන සීන් එක. ලංකාවෙ ප්‍රදාන ජනකොට්ඨාශය සිංහල බෞද්ද උනාට. ලෝක ජනමාද්යේ ලංකාව කිව්වාම පෙනන්නෙ දෙමල්ලුන්ව. මම ඕක ගොඩක් තැන්වල නෝට් කලා. පොඩි උන්ගෙ චැනල් එකක් වෙන CBB (bbc එකේ අනිත් පැත්ත) එකේ පොඩි උන්ගෙ රටවල් වල කෑම අන්දුන්වලා දෙන එකේ ලංකාවේ කෑමක් කියලා පෙන්නුවෙ. තව ඔය විවල්ඩි කියලා ප්‍රසිද්දි කැනේඩියන් එකෙක් දෙමලුන්ගෙ එකක් තමා ලංකාවෙ කෑමක් කියලා පෙන්නුවෙ.
මේ තියෙන්නෙත් දෙමල නැටුමක් නේ
ඔව් මාත් දැකලා තියෙනවා! ඔය රටවල්වල බහුතරයක් ඉන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදෙශයෙන් සංක්‍රමණය වෙච්ච අය. Australia වල නම් ලොකු සිංහල population එකක් තියෙනවාඕක නෙවී බන් ඔතන සීන් එක. ලංකාවෙ ප්‍රදාන ජනකොට්ඨාශය සිංහල බෞද්ද උනාට. ලෝක ජනමාද්යේ ලංකාව කිව්වාම පෙනන්නෙ දෙමල්ලුන්ව. මම ඕක ගොඩක් තැන්වල නෝට් කලා. පොඩි උන්ගෙ චැනල් එකක් වෙන CBB (bbc එකේ අනිත් පැත්ත) එකේ පොඩි උන්ගෙ රටවල් වල කෑම අන්දුන්වලා දෙන එකේ ලංකාවේ කෑමක් කියලා පෙන්නුවෙ. තව ඔය විවල්ඩි කියලා ප්‍රසිද්දි කැනේඩියන් එකෙක් දෙමලුන්ගෙ එකක් තමා ලංකාවෙ කෑමක් කියලා පෙන්නුවෙ.
මේ තියෙන්නෙත් දෙමල නැටුමක් නේ
අඩො කතාවට 100%ක් එකඟයි. කොලකෑලි බෙද බෙද කොටාට කඩේ යන වෙලාවේ ඒ රටවල් වල ලංකාවෙ නම ගොඩ නැගුවානම් වටිනවාඒක ඉතින් පිටරට ඉන්න ලංකාවේ සිංහල උන්ගේ පොන්න කම. පිටරට ඉන්න දෙමල උන් හොඳට දේශපාලනකිව organize වෙලා ඉන්නේ. ඔය උන්ගේ propaganda
සුරේෂ් සලේව බේරගන්න කොළ බෙදන වෙලාවෙත් කරන්න පුළුවන් හැබැයිඅඩො කතාවට 100%ක් එකඟයි. කොලකෑලි බෙද බෙද කොටාට කඩේ යන වෙලාවේ ඒ රටවල් වල ලංකාවෙ නම ගොඩ නැගුවානම් වටිනවා![]()
![]()