මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියන එක ඔබ දැන සිටියාද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    468
    520
    93
    මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියලා එක ඔබ දැන සිටියාද ?

    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,632
    75,640
    113

    ඔව් හෙන පරණ news
    Ow ban . Danagena unna
    ඕක නෙවී බන් ඔතන සීන් එක. ලංකාවෙ ප්‍රදාන ජනකොට්ඨාශය සිංහල බෞද්ද උනාට. ලෝක ජනමාද්යේ ලංකාව කිව්වාම පෙනන්නෙ දෙමල්ලුන්ව. මම ඕක ගොඩක් තැන්වල නෝට් කලා. පොඩි උන්ගෙ චැනල් එකක් වෙන CBB (bbc එකේ අනිත් පැත්ත) එකේ පොඩි උන්ගෙ රටවල් වල කෑම අන්දුන්වලා දෙන එකේ ලංකාවේ කෑමක් කියලා පෙන්නුවෙ. තව ඔය විවල්ඩි කියලා ප්‍රසිද්දි කැනේඩියන් එකෙක් දෙමලුන්ගෙ එකක් තමා ලංකාවෙ කෑමක් කියලා පෙන්නුවෙ.

    මේ තියෙන්නෙත් දෙමල නැටුමක් නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,946
    18,065

    ඒක ඉතින් පිටරට ඉන්න ලංකාවේ සිංහල උන්ගේ පොන්න කම. පිටරට ඉන්න දෙමල උන් හොඳට දේශපාලනකිව organize වෙලා ඉන්නේ. ඔය උන්ගේ propaganda
     
    ඔව් මාත් දැකලා තියෙනවා! ඔය රටවල්වල බහුතරයක් ඉන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදෙශයෙන් සංක්‍රමණය වෙච්ච අය. Australia වල නම් ලොකු සිංහල population එකක් තියෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,632
    75,640
    113
    ඒක ඉතින් පිටරට ඉන්න ලංකාවේ සිංහල උන්ගේ පොන්න කම. පිටරට ඉන්න දෙමල උන් හොඳට දේශපාලනකිව organize වෙලා ඉන්නේ. ඔය උන්ගේ propaganda
    අඩො කතාවට 100%ක් එකඟයි. කොලකෑලි බෙද බෙද කොටාට කඩේ යන වෙලාවේ ඒ රටවල් වල ලංකාවෙ නම ගොඩ නැගුවානම් වටිනවා :yes: :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,946
    18,065
    113
    අඩො කතාවට 100%ක් එකඟයි. කොලකෑලි බෙද බෙද කොටාට කඩේ යන වෙලාවේ ඒ රටවල් වල ලංකාවෙ නම ගොඩ නැගුවානම් වටිනවා :yes: :yes:
    සුරේෂ් සලේව බේරගන්න කොළ බෙදන වෙලාවෙත් කරන්න පුළුවන් හැබැයි
     
    Similar threads