Dune සම්බන්ධ දේවල් දාන්න

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    Dune පොත් සෙට් එක, ෆිල්ම් සෙට් එක සම්බන්ද දේවල් තියේනම් මේකට දාන්න. මං මට හම්බෙන එව්වා මේකේ ඉස්සරහට අප්ඩේට් කරන්නම් :yes: :yes:

    මේන් දැනට හම්බුන ඒවා

    Chakobsa බාසාවේ පිලුම් එකට ඕනේ නිසා හැදුව ට්‍රාන්ස්ක්රිප්ට් එක

    https://dedalvs.com/work/dune-part-two/master_dune2_dialogue.pdf

    Dune part two පිලුමේ දෙබස් ටික (ෆ්‍රෙමන් බාසාව නැතුව )
    https://scrapsfromtheloft.com/movies/dune-part-two-2024-transcript/

    Dune පොත් සෙට් එකේ කවරේ පින්තූර ඔක්කොම වගේ තියෙන එළකිරි කොල්ලෙක් හැදුව වෙබ්සයිට් එක
    http://dunecovers.com.br/index.html

    පිලුම් එකේ සුපිරිම කෑල්ල
    ------ Post added on Jun 30, 2024 at 11:10 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ඔන්න මේ පාර පළවෙනි වතාවට 'Dune: part 3" එක 'Digital cameras" පාවිච්චි නොකර "Film cameras" වලින් ෂූට් කරනවලු. "IMAX 65mm cameras" එහෙමත් මේ සැරේ පාවිච්චි කරන්න යන්නෙ නෝලාන්ගෙ ෆිල්ම්ස්වල වගේ. නෝලාන්ගෙ "The Odyssey" වල ෂූටින්වලට ගත්තු අලුත් 'IMAX' කැමරා එක වෙන්න පුළුවන් බොහෝදුරට මේකෙ ෂූටින්වලටත් ගන්නවා ඇත්තෙ. කලින් ආපු 'Dune' ෆිල්ම්ස් දෙකම ෂූට් කරේ ඩිජිටල් සිනමා කැමරා පාවිච්චි කරලා.

    :yes:

    මේ "Dune: part 2" එක ෂූට් කරන්න ගත්තු "ARRI ALEXA 65" කියන "IMAX certified" ඩිජිටල් කැමරා එක.

    arri-alexa-65-imax.jpeg

    මේ තමයි නෝලාන් "The Odyssey" ෂූට් කරන්න ගත්තු අලුත්ම 'IMAX' ෆිල්ම් කැමරා එක. 'Dune: part 3" ෂූට් කරන්නත් මේ කැමරා එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන් බොහෝදුරට. ජූලිවල තමයි ෆිල්ම් එකේ ෂූටින් පටන් ගත්තෙ.

    dune-part-three-imax-film-camera.jpeg

    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,718
    113
    ගග අද්දර
    ඔන්න මේ පාර පළවෙනි වතාවට 'Dune: part 3" එක 'Digital cameras" පාවිච්චි නොකර "Film cameras" වලින් ෂූට් කරනවලු. "IMAX 65mm cameras" එහෙමත් මේ සැරේ පාවිච්චි කරන්න යන්නෙ නෝලාන්ගෙ ෆිල්ම්ස්වල වගේ. නෝලාන්ගෙ "The Odyssey" වල ෂූටින්වලට ගත්තු අලුත් 'IMAX' කැමරා එක වෙන්න පුළුවන් බොහෝදුරට මේකෙ ෂූටින්වලටත් ගන්නවා ඇත්තෙ. කලින් ආපු 'Dune' ෆිල්ම්ස් දෙකම ෂූට් කරේ ඩිජිටල් සිනමා කැමරා පාවිච්චි කරලා.

    :yes:

    මේ "Dune: part 2" එක ෂූට් කරන්න ගත්තු "ARRI ALEXA 65" කියන "IMAX certified" ඩිජිටල් කැමරා එක.

    arri-alexa-65-imax.jpeg

    මේ තමයි නෝලාන් "The Odyssey" ෂූට් කරන්න ගත්තු අලුත්ම 'IMAX' ෆිල්ම් කැමරා එක. 'Dune: part 3" ෂූට් කරන්නත් මේ කැමරා එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන් බොහෝදුරට. ජූලිවල තමයි ෆිල්ම් එකේ ෂූටින් පටන් ගත්තෙ.

    dune-part-three-imax-film-camera.jpeg

    Twitter photo eka nam sarcasm da mnda hebei.
    Potha set eka nedda soft copy ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    හොහෝ තැන්කිව් බොම්සා
    'Dune' mythlogy එක ගැනයි, 'Dune' ෆිල්ම්ස් සම්බන්ධවයි අලුත් විස්තර දැන ගන්න කැමති නම් මේ චැනල් එක බලන්න. චැනල් එකේ නම 'Nerd cookies". ගෑණු ළමයෙක් තමයි චැනල් එක කරන්නෙ. :yes: :) 'Dune' නෙවෙන, වෙන ෆිල්ම්ස් සම්බන්ධවත් මෙයා කතා කරනවා මෙයාගෙ වීඩියෝස්වලින්.

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    කඩ්ඩ හොදටම බැරි උනත් කොහොම හරි පොත කියෙව්වා.. කියවගෙන යනකොටනම් පිස්සුවෙන් වගේ කියවන්න හිතෙනවා...
    ඊට පස්සේ ෆිල්ම් දෙකත් බැලුව (2021-2024).. පොතට වඩා ෆිල්ම් එකේ වෙනස්කම් ගොඩක් තියෙනවා ඉතිං...

    පොතට 85%, ෆිල්ම් දෙකට 65%

    මේකේ අනිත් ටිකනම් කියවන්න ගියේ නෑ, ටිකක් ඇදෙනවා වගේ දැනුන නිසා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ade 1984 eka mkakda?

    2021, 2024 aluthenma yana eka neda? continuation ekak nemene? Like Star Wars?
    "David Lynch" තමයි 1984 ආපු ෆිල්ම් එක ඩිරෙක්ට් කරේ. තව "Frank Herbert's Dune (2000)" යි, "Frank Herbert's Children of Dune (2003) යි කියලා මිනි සීරීස් දෙකකුත් ආවා.