පොඩි ලමයින්ට ඔන්ලයින් ක්ලාස් හොඳ නැද්ද? ගනන් ඉන්ග්‍රීසි... +වීක් සබ්ජක්ට්..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    එකෙක් 1 වසර අනිත් එකා 6.. දැනට යන කලාස් එකේ වැඩි හරියක් වැඩ කරන්නේ පරන ඉගන ගත්ත ලමයි.. එයාලගේ වැරදි අහු වෙනව පොත් චෙක් කරද්දි.. මට හිතෙනවා ඔන්ලයින් ක්ලාස් දැම්මනම් හොඳයි කියල.. වෙලාව ඉතුරුයි.. යන්න එන්න ප්‍රශ්න නෑ.. මට මේකට උබලකරන විදියත් එක්කපොඩි උපදෙසක් දියන් ..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඔන්ලයින් වැඩේහොඳයි නම් ක්ලාස් ගැනත් කියන්න..හයේශිකාට බැන්නට කොල්ල5 දි ආසාවෙන් හොඩක් දේවලිගෙනගත්හා.. උගේ ලකුනු වලට 10ක් වගේ ඇඩ් උනා ඒ ඔන්ලයින් ක්ලාස් එකේ දි..
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,048
    1,429
    113
    ඔන්ලයින් ඒවා හොදයි බන් හරි කෙනෙක්ගේ නම්. මම දන්නා ගොඩක් අයගේ ළමයි දැන් ඔන්ලයින් ඒවා කරන්නේ, අව්ලක් ගැන නම් කියන්නේ නෑ
     

    nidarsha91

    Well-known member
  • lamai igena ganna widhiya gAna adhahasak thiyenawadha aiye? ahumkan dheemen igena ganna ayadha? photo memory thiyena ayadha? ruupa Anndhala akuru liyala igena ganna ayada? eaka katama thearum aragena inna eka hodai neda? mokada samaharunta pirisa nAthuwa wAdea Yanne nAa. hAbAyi samaharunta isolation nathuwa wadea karaganna bAa. Suba pathanawa!
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    Online කරනවා නම් ලොකු screen එකක් දාලා ටිකක් දුරින් ළමයාව තියලා කරනවා නම් හොඳයි කියලා හිතෙනවා (screen එක අස්සෙම ඉන්නැතුව)

    අත්දැකීම් නැත.
     
    • Like
    Reactions: tinto brass