මහජනතාවගේ සාමකාමී ජීවිතයට බාධා වෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් දැම්මොත් වැඩ වරදී

thomian

Well-known member
  • May 20, 2011
    12,769
    17,969
    113
    Niyama wadak.. 👍

    දැන් බයියෝ ටික ඇවිත් අඩුපාඩු ටික කියයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    පොහොට්ටුවෙන් කරාම: නියමයි. හම්බයො හූ කියලා ඉවරයි.
    ජවිපෙන් කරාම: දැන් සතුටුද? පන්සලේ පිරිතටත් කෙලින්නයි මුන් හදන්නෙ.
     
    • Like
    Reactions: samindi

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113

    මේව නනං නවතින එක හොඳයි
    අඩුකුලේ 3වීල් කාරයෝ හංදියක් හංදියක් ගානෙ බුදු පිලිම අටෝගෙන කන පැලෙන්න පිරිත් &කවි බණ දානවා
    හුත්තිගෙ පුතාලා ඒවා දාලා හයර් ගියාම අහල පහල ගෙවල් වල උන් ඒවා අහන් ඉන්න ඕනේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,966
    113
    Mother Earth
    බුද්ධාගම ලංකාවෙන් තුරන් කරලා දාන වැඩේ ගාණට යටින් යනවා. 2029 බුද්ධාගමෙන් තොර රටක්. තෑන්ක්ස් මාලිමාව :love2:🤷‍♂️
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    බුද්ධාගම ලංකාවෙන් තුරන් කරලා දාන වැඩේ ගාණට යටින් යනවා. 2029 බුද්ධාගමෙන් තොර රටක්. තෑන්ක්ස් මාලිමාව :love2:🤷‍♂️
    පෙරහැර නම් තිබ්බා නේද බං? අනුරාදපුර පූජා නගරෙත් තව ලොකු කරන්න කෝටි 650ක ප්‍රජෙක්ට් එකක් කරන්න යන්නේ අන්න. 🥴
     
    • Haha
    Reactions: Candid-B