"මාලිමාව කියනවා හයිවේ හැදුවේ ඇඹුල් තියල් ගේන්නලු," පොහොට්ටුවේ කටකාර තරුණිය මීනු අදත් රැස්වීම දෙවනත් වෙන්න අමතයි.

KDH

Well-known member
  • Jul 4, 2014
    18,567
    8,783
    113
    රූකඩ රාජ්ජේ
    ඇඹුල් තියල් ගේන්න හදපු හයිවේ එකෙන් ලැබෙන ආදායම කොහොමද ? 🤌🤌


    ------ Post added on Aug 31, 2026 at 10:09 AM