22 ව්‍යවස්ථා සංශෝදනයට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට දැම්ම දවසෙම දුවගෙන ගිහින් සියලු විනිසුරන් අවශ්‍යයි කියල ෆුල් බෙන්ච් එකක් ඉල්ලලා පෙත්සම දැම්ම. දැන් වැඩේ කෙලෝ ගත්ත කියල දැනගත්තාම ෆුල් කොර්ට් එක ඉල්ලලා මෝසමක් දාල. ටඋකන හූතිඥයෝ මුන් 

මාලිමා මට වැඩක් නෑ. මම ජෙප්පෙක්Dan Malimawa apahu hoda welada?
එතකොට උන් ෆුල් කොර්ට් එක නඩුව අහන්න ඕන කියල මෝසමක් දාල තියෙන්නේ අධිකරණයේ පියුං මහත්තුරුන්ටත් නඩු අහන්න කියලද බන්?කෙටියෙන් පැවසුවහොත්, කොර්ට් (නීති අධිකරණය) යනු සමස්ත ආයතනය හෝ ස්ථානය වන අතර, බෙන්ච් (විනිශ්චය මණ්ඩලය) යනු එහි සිටින විනිසුරුවරුන් කණ්ඩායමයි.
1. කොර්ට් (Court - අධිකරණය)අර්ථය: නඩු විභාග කර යුක්තිය පසිඳලන සමස්ත ආයතනය, ගොඩනැගිල්ල හෝ ස්ථානයයි.සංයුතිය: මෙයට විනිසුරුවරුන්, නීතිඥයින්, ලේකම්වරුන්, සාක්ෂිකරුවන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු සමස්ත පද්ධතියම අයත් වේ.
උදාහරණ: ශ්‍රේෂ්ඨාධිකරණය (Supreme Court), මහාධිකරණය (High Court), දිසා අධිකරණය (District Court).
2. බෙන්ච් (Bench - විනිශ්චය මණ්ඩලය)අර්ථය: නිශ්චිත නඩුවක් ඇසීම සහ තීන්දු දීම සඳහා පත් කර ඇති විනිසුරුවරුන් හෝ විනිසුරු මණ්ඩලය හැඳින්වීමට මෙම වචනය භාවිත වේ. (අතීතයේ විනිසුරුවරුන් අසුන් ගත් දිගු බංකුව/ආසනය මුල් කරගෙන මෙම නම හැදී ඇත).
වර්ග: නඩුවේ ස්වභාවය අනුව බෙන්ච් එකක සිටින විනිසුරුවරුන් ගණන වෙනස් වේ.තනි විනිසුරු මණ්ඩලය (Single Bench): එක් විනිසුරුවරයෙක් පමණක් සිටී.ද්විත්ව විනිසුරු මණ්ඩලය (Division Bench): විනිසුරුවරුන් දෙදෙනෙකු සිටී.පූර්ණ විනිසුරු මණ්ඩලය (Full Bench / Constitutional Bench): විනිසුරුවරුන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් (සමහරවිට 5, 7, හෝ 9ක්) සිටී.
පැහැදිලි උදාහරණයක්:"ශ්‍රේෂ්ඨාධිකරණය (Court එක) විසින් අදාළ නඩුව විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් (Bench එකක්) පත් කරන ලදී."ඔබට යම් නිශ්චිත නඩුවක් හෝ ලංකාවේ අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන දැන ගැනීමට අවශ්‍යද? ඉදිරියට යාමට ඔබට අවශ්‍ය විස්තරය පවසන්න.
පොඩ්ඩක් කිරිය පරිහරණය කරන්න ෆ්‍රෙන්. පුළුවන් නම් උබලගේ හූතිඥ සබාපතිට බංකුවක් අරන් එන්න කියපන් නීතිය ඉගෙනගන්නuba india yaanwa kiyala thread ekak dala tibba neda..masa ganakata enna wenne na kiyala. dan india da inne?

ඒක තමයි සබාපතිය පුක අමාරිස් ට ඇඳල ඉන්නේමුන් මේ නටන්නේ නදුකරයෝන්ගේ වයස වැඩි වෙන එකට වැඩිය මුන්ගේ නඩු ඉක්මනට ඉවර වෙන එකට විරුද්දව, සජියා වගේම තමා කියන කතා වල කිසිම වැලිඩ් එකක් නෑ , එක එක වෙලාවට එක එක ඒවා...
මම දන්නා තරමට දැනටම සමහර නඩු වලට ඉදිරිපත් වෙන දවස් ගණන් එහෙම අඩු කරලා තියෙන්නේ...ඒ එක්කම ඩිජිටල් කරන සින් එක.
අවුලක් නෑ බන් ඕන හුත්තක් කියපන්. ඒව වෙනයි මේවා වෙනයි. නැත්නං ආතල් නැතිවෙනවකිසිවක් නොකියමි. මම දැන් මිතුරෙකි
ඉතිං ඔය බොරු වැඩ ගැන විපක්‍ෂයයි හූතිඥ සංගමෙයි මේ තරම් නැහෙන්නෙ ඇයි? ඕන මගුලක් කරගන්න කියල පාඩුවේ හිටපල්ලකොOka boru wedak.
Nadu ahana wege wadi karanna oita wada karanna weda thiyenawa.
Horage ammagen pena ahana wedak me wenne.
Oka karagena eeta passe karanna inna jada weda gena danna nisa thamai ochchara ke gahanne.ඉතිං ඔය බොරු වැඩ ගැන විපක්‍ෂයයි හූතිඥ සංගමෙයි මේ තරම් නැහෙන්නෙ ඇයි? ඕන මගුලක් කරගන්න කියල පාඩුවේ හිටපල්ලකො![]()
එහෙනම් මෙච්චර දවසක් අධිකරනෙට අපාහ්ස නඩු මෙකෙන්මනේ ඇහුවේ..Basic Doctrine of judging
you cannot be a judge in your own case" is nemo judex in causa sua
If you have an any kind of interest, privilege, benefit or personal potential benefit you can not be a judge in same case
අවුරුදු 2න් වැඩි කරාම දැන් ඉන්න සෙට් එක යටතේ අලුත් කට්ටිය වැඩ කරනවා , ඒ වගෙම පෙන්ඩින් තියෙන නඩු කටයුතු ගැන දන්න නිසා ඉක්මනට ඉවර කරන්න පුලුවන්..Oka karagena eeta passe karanna inna jada weda gena danna nisa thamai ochchara ke gahanne.
Aanduwa karana hema ekama hoda wedak kiyala ai obathuma hithanne ?
Awurudu dekakin retirement age wadi karama eken ena effective court working days gaana keeyada ?
හැංගි හැංගි වෙස් බැඳලා එළිපිට නටන්න ගත්තාම බය වෙන්නේ නැතුව බලන් ඉන්න තියෙන්නේඑහෙනම් මෙච්චර දවසක් අධිකරනෙට අපාහ්ස නඩු මෙකෙන්මනේ ඇහුවේ..
අවුරුදු 2න් වැඩි කරාම දැන් ඉන්න සෙට් එක යටතේ අලුත් කට්ටිය වැඩ කරනවා , ඒ වගෙම පෙන්ඩින් තියෙන නඩු කටයුතු ගැන දන්න නිසා ඉක්මනට ඉවර කරන්න පුලුවන්..
අන්ඩුව කරන හැම දේම හරි කියන්නෙ නෑ, මුන් වෙනම ගමනක් යන්නෙ, රන්වල හුටපටේ දැක්කනම් ඒක තෙරෙනවා.. හැබැයි මේක වෙනම සිද්දියක්, අධිකරන පද්දතියම වෙනස් කරන සීන් එකක්
අවුරදු 2 යන්න කලින් තමන්ගේම නඩු තමන්ම අහන තැනට කුණු වෙනවා කියන්නේ නියමයි ඔහොම යන්නීතිපති ම උගේ නඩුව අහනවා![]()
