නීතිපති ම උගේ නඩුව අහනවා

නීතිපති මොන උසාවියේද බං නඩු අහන්නේ? දන්නෙ නැති හින්ද අහන්නෙ
@monson
ඒ කොහොම වුණත් ඕක තමයි උබල (හූතිඥයෝ සහ මහාචාර්ය ජී ඇල් සීයාද ද ඇතුළු) දාන අමන තකතීරුම තර්කය. ඔතන තමන්ගෙ නඩුව තමන්ම අහනවා කියල එකක් නෑ. ශ්‍රේෂ්ටාධිකරණය කරන්නේ ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය හෝ වගන්ති අර්ථ නිරූපණය කිරීමයි. මේ කාරණයේදී නම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයෙන් සම්මත කිරීම ප්‍රමාණවත් ද නැත්නම් ජනමත විචාරණයකට යායුතුද කියන දේ තීරණය කිරීම. වෙනත් විදියකින් කිවුවොත් 22 වැනි සංශෝදනයේ ව්‍යවස්ථානුකුල ස්වභාවය පැහැදිළි කරදීම. එහෙම නැතුව ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කලයුතුද නැත්ද කියල නඩුව අහන්නෙ නෑ.
දැන් බලපන් හූතිඥයෝ සහ මහාචාර්ය ජී ඇල් සීයා මාධ්‍ය ඉස්සරහ සිංහ ටෝක්ස් දුන්නෙ කොහොමද? අනිවාර්යෙන් ජනමත විචාරණයකට යා යුතුයි, ශ්‍රේෂ්ටාධිකරණයේ සියලුම විනිසුරු තුමන්ල සහභාගී වෙලා නඩුව ඇසිය යුතුයි කියල.
ඔන්න දැන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාග කරන්න අධිකරණය තීරණය කරල තියෙනව. දැන් ඒ ගැන උබලගෙ හූතිඥයෝ මොකද කියන්නේ? විපක්සෙ උන් එක්ක එකතුවෙලා අධිකරණයට විරුද්ධව ගේම ඉල්ලන්න ද දන්නෑ හිතාගෙන ඉන්නේ. හික්ස්

පනික්කියල ගොම්මන්පිලල එහෙම කොටුව ස්ටේෂන් එක ඉස්සරහ මාරාන්තික උපවාසයක් එහෙමත් කරයි නේත? මයින්ද මාත්තිය ඇවිල්ල තැඹිලි වතුර එහෙමත් පොවයි නොවැ

. දැන් ඉතිං අනිත් තීන්දුවත් එනකල් තොපි ඔක්කොටම කැරි කාපු රිලවු වගේ විරිත්තගෙන උඩ බලාගෙන ඉන්න තමා තියෙන්නේ



අපි නම් මොන තීන්දුවක් ආවත් හිස නමල ගෞරවයෙන් පිලිගන්නව. ජනමත විචාරණයක් තියන්න කිවුවොත් තවත් හොඳයි. තොපි සුංබුං හැත්ත බුරුත්ත ඔක්කොම එක මිටට තියල පරද්දල ඒ ගැම්මටම පළාත් සභා චන්දෙත් තියල උඩින්ම දිනා ගත්තෑකි

උන්ම කියන විදියට අතිශයින්ම වැදගත් සහ බරපතල ව්‍යවස්ථා සංශෝදනයක් සම්බන්ධව මේ රටේ උත්තරීතරම අධිකරණයට ඉදිරියේ පෙත්සමක් වත් හරියට දාගන්න බැරුව පස්සෙ මෝසම් දාල අන්තිමේ රෙද්දෙම රෙවුන

. පෙත්සමක් වත් හරියට ගහගන්න බැරි හිගන හූතිඥයෝ කොහොමද පකෝ අනිත් මිනිස්සුන්ගෙ නඩු කතාකරන්නෙ??
මේ හොරිකඩ හූතිඥයෝ අතලොස්සක් විතරක් නෙමෙයි රටේ සමස්ථ උගත් වැදගත් නීතිඥ මහත්වරු සියළු දෙනාත් සාමාජිකයෝ වෙච්චි රටක් ලෝකයක් ගරු කරන නීතිඥ සංගමයට ඉතිහාසයේ සිදුකරපු බරපතලම අවමානය තමයි මේ!