මන්නාරම් බොක්කෙ විකුණලා ලාබයක් ගන්න පුළුවන් ක්‍රමයකට උකහා ගන්ඩ පුළුවන් එක තෙල් බිංදුවක්වත් නෑලු නේද? දාපු ලංසු ගන්ඩ බල්ලෙක්වත් නෑ. 🤷

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,740
    113

    තෙල් කොච්චර තිබ්බත් වැඩක් නෑ. පොළොවෙන් එළියට අරගෙන විකුණලා ලාබ ගන්ඩ බැරි නම් මොකෙක්වත් තෙල් කණින් නෑ. පාඩුවට එළියට අරන් පුකේ ගා ගන්ඩ බොරතෙල් ගන් නෑනෙ බං.

    හොඳම උදාහරණය මුහුදු වතුර ඝණ කිලෝමීටර් එකකට රත්තරන් ටොන් 80 ක් ගාණෙ තියෙනවා. හැබැයි එහෙමයි කියල කවුරුත් මුහුදු වතුරෙන් රත්තරන් ගන්නවද? නෑ. මොකද එ‍් රත්තරන් ගන්න එ‍්කෙ වටිනාකමට වඩා වියදම් කරන්න වෙනවා.

    මන්නාරම් බොක්කෙ කතාවත් එච්චරයි. තෙල් තියෙනවා හැබැයි එ‍් තෙල් අරගන්න යන වියදමේ හැටියට විකුණන්ඩ වෙන්නෙ ලපයගෙ පුංචි අම්මටම තමයි. ඕක එ‍් දවස්වල ඉඳලම කවුරුත් දන්න දෙයක්නෙ.

    දැන් ඉතින් ගැලරියට අ‍ාතල් දෙන්ඩ මොකක් හරි blacklisted, බලු බල්ලෙක් අහල නැති කොම්පැණියක කාට හරි කොමිස් ටිකක් දීලා අ‍ැවිත් පොඩ්ඩක් අපි උකහනවා කියල රඟලා, ඩොලර් මිලියන කීපයක් කපාගෙන යන්ඩ කියල ගොන් අ‍ාතල් එකක් නම් දෙයි. හැබැයි බලහන්කො මේ ලෝකෙ එකෙක් අහල තියෙන එක කොම්පැණියක් එයිද කියල.

    අපි හැමෝම කැමතියි අ‍ැත්තටම තෙල් ගෑස් සේරම, පොල් කට්ටෙන් හාරලා වුණත් ගන්ඩ පුළුවන් විදිහට මන්නාරම් බොක්කෙ තිබ්බා නම්. හැබැයි නැති දේ නෑ කියල තේරුම් ගන්ඩත් ඕන. 🤷

    තියෙනවා තමයි බං ඕන තරම්. හැබැයි අරන් විකුණලා ලාබයක් ගන්ඩ බැරි නම් කවුරුත් ගන්ඩ මහන්සි වෙන් නෑ. අපිට දුක හිතුණත් යථාර්ථය ඕං ඕකයි.

    මොකද ඇඟිලි දෙකක් ඔබල චුට්ටක් ගැස්සුවාම බොර තෙල් එන් නෑනෙ. අවුරුදු ගාණක් මාර වියදමක් දරල ඕවට infrastructure හදන්ඩ ඕන. තෙල් ගෑස් දෙකම මන්නාරමේ තියෙන්නෙ මුහුද යට කිලෝමීටර් 3 කටත් වඩා යටින්. එ‍් ගාණට drill කරන එක වුණත් කරන්න ලේසි වැඩක් නෙවෙයි. කරත් එළියට ගන්න යන වියදම, wastage එක මාර වැඩියි.

    අනික දන්නවනෙ ඔය මුහුදෙ හැටි. ජෙප්පොත් මේක හොඳට දන්නවා අඩු ගාණෙ ගල් අඟුරු නැවක් ගේන්ඩවත් බෑ අවුරුද්දෙ මාස ගාණකට. එච්චර සැර මුහුදක් මැද්දෙ ඔය සේරම කරලා, extraction rig එක එ‍් සේරටම හරි යන්න හදන්නත් වෙනවා.

    කිසිම දෙයක් බැරි නෑ හැබැයි සරලම කතාව වියදම හරිම වැඩියි. මුලින් විතරක් නෙවෙයි recurring cost එකත් මාරම වැඩියි.

    සේරම කරල එළියට අරන් විකුණන්න ගියාම හද්දා පාඩුයි නම් මොකෙක්වත් එහෙම එකකට අත ගහන් නෑ. හැබැයි ජෙප්පොන්ට ඉතින් මේවා ප්‍රශ්න නෙවෙයි. ලපයා stage එකට නැගලා බයිලා ටිකක් ගැහුවාම මේම මේම තෙල් එනවා කියල හිතාගෙන ඉන්නෙ. 🤣🤣

    එක පාරක් හාරල බලලා නෑ කියපු එක මුන් අ‍ායෙ කරේ තියාගෙන යන එකනෙ ප්‍රස්නෙ. එදා ඉඳල අද වෙද්දි තෙල් මිලේ අමුතු වෙනසක් වෙලා නෑ ඩොලර් ගාණෙන් බැලුවම. ඔන්න ඩොලර් 200 විතර අවුරුදු 10 ක් විතර තියෙනවා නම් වෙනසක් වෙයි කියල හිතන්න පුළුවන්. එහෙම වෙන් නෑනෙ.

    මැද පෙරදිගම තඩි යුද්ධයක් තියාගෙන, තෙල් අපනයනය කරන රුසියාවත් යුද්ධයක ඉද්දි පවා ඩොලර් 100 ක්වත් වෙන් නෑනෙ. අනික දැන් රටවල් කීයක් අලුතෙන් තමන්ගෙ exploration වැඩි කරලද?

    ඔය සේරම එක්ක තව දශක ගාණකට market price බලලයි හරි හමන් කොම්පැණියක් තීරණ ගන්නෙ. මොකද අපිට අ‍ාතල් දෙන එක නෙවෙයිනෙ, උන්ගෙ බිස්නස් එක තියෙන්නෙ තමන්ගෙ shareholders ලට අවංකව ඉහළ return එකක් දෙන්න. ජෙප්පො පව් කියල මන්නාරම් බොක්කෙ උකහන්ඩ ගිහින් කොම්පැණියෙ bottom line එකට උකා ගන්ඩ උන් එන් නෑ.

    කිව්වා වගේ බල්ලෙක්වත් ගන් නැති පාර මොකෙක් හරි හොර කොම්පැණියක් අටවලා, අපි උකහනවා කියල නියම අ‍ාතල් එකක් දීලා ගාණක් නම් කපාගෙන යයි බලහන්කො. 🤭 හැබැයි පිළිගත් කොම්පැණියක් නම් අතවත් තියන් නෑ, එකම එක තෙල් බිංදුවක්වත් එළියට එන්නෙත් නෑ, 100% ෂුවර්.

    ඔන්න වහල් කැඳ ජෙප්පො ටිකට හිල් ජංගි අන්දලා, stage එකේ ඉඳල කතාවක් පවත්වලා ගිහින් හාරපන් කියල දැම්මොත් නම් ලාබයක් ගන්ඩ පුළුවන් වෙයි. 🤷

    උඹලට හැමදාම කෙළවුණෙත්, ඉස්සරහට කෙළවෙන්නෙත් උන් එහෙම කරාට මුන් එහෙම කරන් නෑ කියල හිතපු එකෙන් බං. දවල් වැටුණ වලේ රෑ විතරක් නෙවෙයි, හතරැස් වලේ වැටුණට ඊට පස්සෙ රවුම් වලෙත් වැටිලම බලන්නෙ ඕන් ඕකයි. රවුම් වුණත් හතරැස් වුණත්, රෑ තිබ්බත් දවල් තිබ්බත් වල වලක්මයි කියල තේරුම් ගන්ඩ බැරි වියළි කලාපෙ මානසිකත්වය ඔය. එකම පිරමීඩෙ එක එක විදිහට ගෙනාවාම අ‍ායෙ අ‍ායෙ අහු වෙන්නෙ. එ‍්කත් ඔච්චරයි. 🤣
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,623
    9,111

    Uba mudukkuwak asse idan prediction denna epa Gothayo. Suddi ekka rata wate yngmn dan bjj leli gihin atte
     
    • Haha
    Reactions: Daws

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,248
    113
    Nugegoda
    මේ කතාව දිගටම ඔය විදියට ඇදෙන්නෙ ඕක හින්ද තමයි. තෙල් තියෙනව, ගන්න එක අනාර්ථික වෙන්න පුළුවන් බොරතෙල් ඉල්ලුම අඩුවීම අනුව. අපි ඔය මන්නාරම් ද්‍රෝණියෙ තෙල් තියෙනව කියල අහන්නෙ 1990 ගණන් වල ඉඳන් ෆවුසියගෙ කාලෙ ඉඳන්, හැමදාම දේශපාලනඥයො මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙනව මන්නාරමෙ තෙල් තියෙනව, අනාගතය ගැන බයක් නෑ කියල.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,907
    113
    Colombo
    වෙන්න ඇති.නැත්නම් ඕක මේ වෙද්දි මයින්ද මාත්තය හාරල :)
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,740
    113
    මයිනයි රනිලුයි තෙල් හාරනවා කියල මොනවද හෑරුවෙ?
    එක පාරක් හාරල බලලා නෑ කියපු එක මුන් අ‍ායෙ කරේ තියාගෙන යන එකනෙ ප්‍රස්නෙ. එදා ඉඳල අද වෙද්දි තෙල් මිලේ අමුතු වෙනසක් වෙලා නෑ ඩොලර් ගාණෙන් බැලුවම. ඔන්න ඩොලර් 200 විතර අවුරුදු 10 ක් විතර තියෙනවා නම් වෙනසක් වෙයි කියල හිතන්න පුළුවන්. එහෙම වෙන් නෑනෙ.

    මැද පෙරදිගම තඩි යුද්ධයක් තියාගෙන, තෙල් අපනයනය කරන රුසියාවත් යුද්ධයක ඉද්දි පවා ඩොලර් 100 ක්වත් වෙන් නෑනෙ. අනික දැන් රටවල් කීයක් අලුතෙන් තමන්ගෙ exploration වැඩි කරලද?

    ඔය සේරම එක්ක තව දශක ගාණකට market price බලලයි හරි හමන් කොම්පැණියක් තීරණ ගන්නෙ. මොකද අපිට අ‍ාතල් දෙන එක නෙවෙයිනෙ, උන්ගෙ බිස්නස් එක තියෙන්නෙ තමන්ගෙ shareholders ලට අවංකව ඉහළ return එකක් දෙන්න. ජෙප්පො පව් කියල මන්නාරම් බොක්කෙ උකහන්ඩ ගිහින් කොම්පැණියෙ bottom line එකට උකා ගන්ඩ උන් එන් නෑ.

    කිව්වා වගේ බල්ලෙක්වත් ගන් නැති පාර මොකෙක් හරි හොර කොම්පැණියක් අටවලා, අපි උකහනවා කියල නියම අ‍ාතල් එකක් දීලා ගාණක් නම් කපාගෙන යයි බලහන්කො. 🤭 හැබැයි පිළිගත් කොම්පැණියක් නම් අතවත් තියන් නෑ, එකම එක තෙල් බිංදුවක්වත් එළියට එන්නෙත් නෑ, 100% ෂුවර්.

    ඔන්න වහල් කැඳ ජෙප්පො ටිකට හිල් ජංගි අන්දලා, stage එකේ ඉඳල කතාවක් පවත්වලා ගිහින් හාරපන් කියල දැම්මොත් නම් ලාබයක් ගන්ඩ පුළුවන් වෙයි. 🤷
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,740
    113
    මේ කතාව දිගටම ඔය විදියට ඇදෙන්නෙ ඕක හින්ද තමයි. තෙල් තියෙනව, ගන්න එක අනාර්ථික වෙන්න පුළුවන් බොරතෙල් ඉල්ලුම අඩුවීම අනුව. අපි ඔය මන්නාරම් ද්‍රෝණියෙ තෙල් තියෙනව කියල අහන්නෙ 1990 ගණන් වල ඉඳන් ෆවුසියගෙ කාලෙ ඉඳන්, හැමදාම දේශපාලනඥයො මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙනව මන්නාරමෙ තෙල් තියෙනව, අනාගතය ගැන බයක් නෑ කියල.
    තියෙනවා තමයි බං ඕන තරම්. හැබැයි අරන් විකුණලා ලාබයක් ගන්ඩ බැරි නම් කවුරුත් ගන්ඩ මහන්සි වෙන් නෑ. අපිට දුක හිතුණත් යථාර්ථය ඕං ඕකයි.

    මොකද ඇඟිලි දෙකක් ඔබල චුට්ටක් ගැස්සුවාම බොර තෙල් එන් නෑනෙ. අවුරුදු ගාණක් මාර වියදමක් දරල ඕවට infrastructure හදන්ඩ ඕන. තෙල් ගෑස් දෙකම මන්නාරමේ තියෙන්නෙ මුහුද යට කිලෝමීටර් 3 කටත් වඩා යටින්. එ‍් ගාණට drill කරන එක වුණත් කරන්න ලේසි වැඩක් නෙවෙයි. කරත් එළියට ගන්න යන වියදම, wastage එක මාර වැඩියි.

    අනික දන්නවනෙ ඔය මුහුදෙ හැටි. ජෙප්පොත් මේක හොඳට දන්නවා අඩු ගාණෙ ගල් අඟුරු නැවක් ගේන්ඩවත් බෑ අවුරුද්දෙ මාස ගාණකට. එච්චර සැර මුහුදක් මැද්දෙ ඔය සේරම කරලා, extraction rig එක එ‍් සේරටම හරි යන්න හදන්නත් වෙනවා.

    කිසිම දෙයක් බැරි නෑ හැබැයි සරලම කතාව වියදම හරිම වැඩියි. මුලින් විතරක් නෙවෙයි recurring cost එකත් මාරම වැඩියි.

    සේරම කරල එළියට අරන් විකුණන්න ගියාම හද්දා පාඩුයි නම් මොකෙක්වත් එහෙම එකකට අත ගහන් නෑ. හැබැයි ජෙප්පොන්ට ඉතින් මේවා ප්‍රශ්න නෙවෙයි. ලපයා stage එකට නැගලා බයිලා ටිකක් ගැහුවාම මේම මේම තෙල් එනවා කියල හිතාගෙන ඉන්නෙ. 🤣🤣
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,740
    113
    ඉන්දරයට තියෙන බුද්දිය පාටලියට තිබ්බ නම් ඌ අද ජනාදිපති :yes:
    උට මොළේ තියෙනවා මේ වෙලාවෙ පපුවට ගහගෙන පොඩ්ඩක් අ‍ාතල් එකක් ගන්ඩ. සංදර්ශනයක් යද්දි කවුරුත් පව් කියල අප්පුඩියක් හරි ගහනවනෙ. හැබැයි අ‍ැත්ත ඉතින් තේරුම් ගන්නත් ඕන.

    ඔන්න බලහන්කො තව ටික කාලයක් ඔය joke එක අ‍ැදන් ගිහිල්ලා, බලු බල්ලෙක් දන් නැති කොම්පැණි කට්ටක් අපි කණිනවා කියාගෙන අ‍ැවිත් වෙන වෙන බිස්නස් ටිකක් මේකෙ tax නැතිවම අටවගෙන, තව තව ඩයල්වලට කොළඹින් ගෙවල් හදා ගන්න උදව් දීලා සප් එක අරගෙන, බදු සල්ලිත් සෑහෙන ගාණක් කොටාගෙන, මේ ලෝකෙ අ‍ැට හුත්තක් නොකර කැපිලා යන හැටි.

    ඊට පස්සෙ අපිට හීන පෙන්නලා හුකල ගිය අහවල් කොම්පැණියෙ එවුන් පයියෙන් අල්ලගෙන ගේඤ්ඤම් කියල ඕලුගල සෑර්ට 1st class ticket අරන් පිටරට ටුවර් යන්ඩත් පුළුවන්. අනේ හුකේ. 🤣🤷
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,441
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිව්වා වගේ බල්ලෙක්වත් ගන් නැති පාර මොකෙක් හරි හොර කොම්පැණියක් අටවලා, අපි උකහනවා කියල නියම අ‍ාතල් එකක් දීලා ගාණක් නම් කපාගෙන යයි බලහන්කො. 🤭 හැබැයි පිළිගත් කොම්පැණියක් නම් අතවත් තියන් නෑ, එකම එක තෙල් බිංදුවක්වත් එළියට එන්නෙත් නෑ, 100% ෂුවර්.
    කලින් සිද්ධ වුනේ මේකනෙ. ආයෙත් වෙයි කියල නේද ඉන්දරේ කියන්නෙ?
     
    • Haha
    Reactions: Tonto

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,740
    113
    කලින් සිද්ධ වුනේ මේකනෙ. ආයෙත් වෙයි කියල නේද ඉන්දරේ කියන්නෙ?
    උඹලට හැමදාම කෙළවුණෙත්, ඉස්සරහට කෙළවෙන්නෙත් උන් එහෙම කරාට මුන් එහෙම කරන් නෑ කියල හිතපු එකෙන් බං. දවල් වැටුණ වලේ රෑ විතරක් නෙවෙයි, හතරැස් වලේ වැටුණට ඊට පස්සෙ රවුම් වලෙත් වැටිලම බලන්නෙ ඕන් ඕකයි. රවුම් වුණත් හතරැස් වුණත්, රෑ තිබ්බත් දවල් තිබ්බත් වල වලක්මයි කියල තේරුම් ගන්ඩ බැරි වියළි කලාපෙ මානසිකත්වය ඔය. එකම පිරමීඩෙ එක එක විදිහට ගෙනාවාම අ‍ායෙ අ‍ායෙ අහු වෙන්නෙ. එ‍්කත් ඔච්චරයි. 🤣
     
    Similar threads