අනුර කුමාර පෙන්නන තරම් සුදනෙක් නම් ලාබ ගල් අඟුරු වලින් 810MW ක් නැතුව 280MW ක් peak time එකේ ගන්නේ ඇයි? මිල අධික තෙල් බලාගාරවලින් 800MWක් ඇයි?

monson

Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    :lol: 🤌
    SI5A146.png

    RMJkeNB.png





    ගල් අඟුරු නැව් 19ම බාලයි

    Trident Chempar’s all 19 coal consignments fail independent quality tests​

    - https://www.sundaytimes.lk/260809/n...ts-fail-independent-quality-tests-651906.html

    පච කොටාගේ ඔක්කොම බාල උනාට 2020-2025 GCV exceeded the required standard of 6,150 kcal/kg in 72% of shipments, 28% remained above rejection threshold!

     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    අපරාදේ unp එකේ මහා ලේකම් අකිල විරාජ්ට තව ෂෙඩ් එකක වැඩ කරන උන්ට පඩි ගෙවන්න තිබ්බ ආණ්ඩුවේ සල්ලි

    :lol: 🤌
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    Paksha, wipaksha okkoma yaluwo...
    Yatawela inne dushitha niladaringe game walata...
    Gov services wala dushitha unwa pannanna kondak thiyena ekek awoth me rata hadei naththan ena ena eka unge deal wala kotasak witharai, rata sada walapallata thamai me gov services wala inna un nisa...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    ත්‍රෙඩ් දාන අය ජන්දේ ඉල්ලන් නැත්තේ ඇයි ? ත්‍රෙඩ් දාල වැඩක් නෑනේ වෙනසක් කරන්න නම් යන්න පාර්ලිමේන්තුවට ☝️.

    ඉස්සරත් කිව්වා දැනුත් කියනවා ලෝකේ දූශණය නැත්තම් ආර්ථියන් වැටෙනවා එච්චරයි