තායිලන්තේ සංචාරකයෝ පැහැර ගන්න එකත් වෙනවලු(අහු වෙන උන් නෙමේ බුරුමේ ගිහින් ඉල්ලගෙන කන ). දේශසීමාවේ කිට්ටුව ,සංචාරකයෝ පැහැර ගන්න එකත් වෙනවා .

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,290
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ උන් සෙට් එකක්ගෙන් වහල්ලුන්ගෙන් වගේ පඩි නැතුව ගගහා වැඩ අරගෙන චීන company එකක් ඇල්ලුවා බුරුමේ නෙමේ ඒ තයිලන්තේදී .,

    කොහොමත් illegal බුරුමේ ඔය joints , උන්ට කිසිම හේතුවක් නැහැ දේශ සීමා කිට්ට්ව එන low risk රට වල සචාරකයෝ පැහැර නොගෙන ඉන්න .




    low risk රටවල් කියන්නේ ලංකාව , ඉංදියාව වගේ රටවල් රජයෙන් මේවට military action ගන්නේ නැති ,
    ඕක ඇමරිකන් හෝ Europe උන්ට කරන්නේ නැහැ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,626
    8,899
    113
    වෙන්න පුළුවන්, මුන් ස්කම් කරන්නේ වෙනම ලෙවල් එකකටනේ, අර පොලිසි එහෙමත් දාල තිබ්බේ.. ඒවගේ ඉතිං මේවගේ රටවල උන්ව අල්ලගන්න මේවා කරනවා වෙන්න පුළුවන්.