⚠️ පාරට බහින්නේ බලාගෙනයි, මීලග ගොදුර ඔබ විය හැක!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,652
    16,928
    113
    35
    Spain
    මොකක්ද ඒ වාහනේ? මට අඳුරගන්න අමාරුයි, ටිකක් i10 එකක් වගේ නේ?
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,836
    3,013
    113
    මටත් දවසක් හොඳ වැඩක් උනා නුවර පාර හදන දවස්වල ට්‍රෆික් එකේ නැවැත්තුවා ටිකක් වෙලා යන නිසා ගියර් එක P එකට දාලා වෙන කල්පනාවක හිටියා පිටිපස්සේ උන් හොන් ගහද්දි බලනකොට ඉස්සරහ උන් ගිහින් ක්ෂණිකව ගියර් එක D එකට දැම්මා පෑගුවා අඩෝ ගියර් එක වැටිලා තියෙන්නේ R එකට හොඳ වෙලාවට පිටිපස්සේ තිබ්බා වෑන් එක මිටර් 2ක් විතර ඈතින් නවත්තගන හිටපු නිසා වදින්නේ නැතුව බේර ගත්තා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,654
    6,076
    113
    හෝම් ස්වීට් හෝම්
    1000_F_266888306_M0qGChczCUertF2efjwZpYZS9JeJwk48.jpg


    3 down, 1 strike
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,715
    48,212
    113
    Sure ඵකටම ගෑණියෙක් තමයි ඩ්‍රයිව් කරන්න අැත්තේ..ඔයිට කලිනුත් මට මතකයි ගෑණු ඩ්‍රයිවින් කරල ඔය වගේම accident වුනා..අනික පිරිමියෙක් කරානම් නමයි ගමයි ඔක්කොම දාලා..මම search කරල බැලුවා කිසිම දෙයක් නෑ ඒ ගැව..ඒ කියන්නේ ගෑණු කෙනෙක්ම තමයි.🤣
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,418
    17,565
    113
    Pare yanne kohomada bn me ganunge driving skills nisa. Ganunge kathawa nam Loke palanaya karanna

    ලෝකේ පාලනය කරන්න තියා උන්ට ගෙදර පාලනය කරගන්නවත් පුළුවන්ද මිනිහෙක් නැත්නම්..🤷‍♂️