පිරිමියෙක් උනාම මේ දේවල් වලට අනිවාර්යෙන් වියදම් කරන්න ඕන

corp

Well-known member
  • Jan 12, 2016
    2,274
    961
    113
    Thread eka hodai
    points 5 hodai thawa thiyenwa
    help ekk widiyta
    puluwan ayta , beri ayata help karanna puluwan
    Honda branded clothes,Shoes Slippers Select krna widiya
    Underwear select krna widiya
    Salon select karana widiya
    Perfume select karana widiya
    Tawa akalata reula sudu wena ekata solution thiye nm hodai
    Api hemotama wenna niyamitha deyak
    Kalin idanma full shave inna balanna hemoma, eka godak hoda deyak
    Neth nm puduma dukkk Began beard colour 2k wath ona maseta ekk 3000/-
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ඕව විතරක් නෙවෙයි හොඳ attitudes තියාගනිං, persanality එක හදාගනිං, හොඳ මානසික තත්වයක් තියාගනිං. (කොන්ද පණ නැති පොන්න ගතිය, මල පෙරේත බේබදු ගතිය හෙවත් බීමට කෑදර වීම, දකින දකින ගෑනිත් එක්ක බුදියන්න හිතන එක, අනුන්ට හෙණ ගැහුවත් කමක් නෑ තමන් විතරක් බේරිලා කියන පට්ට ආත්මාර්තකාමී ගතිය වගේ.) මොන විදිහෙ physique එකත් තිබ්බත් වැඩක් නෑ ඕව නැත්තං.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    Recommended brands tynwada
    මම නම් ජංගි අඳින්නේ M&S, 20ක්‌ විතර තියෙනවා
    බැනියම් Rugby - Hameedia

    synthetic කලවම් වුනහම ගඳ ගහන්නේ

    Shirt Lebond - Hameedia
    කලිසම් Hameedia, Vantage ( cotton mix, ඒක දවසයි අඳින්න පුළුවන් )

    ELK - No limit, වගේ full cotton chino සැප හොඳයි හැබැයි පාට යනවා අවුරුද්ද්කට කලින්

    M&S, Diesel, Sonoma, Polo Ralph කලිසම් ඔක්කොම ඉවරයි ( factory out ගත්තුවා )
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මම නම් ජංගි අඳින්නේ M&S, 20ක්‌ විතර තියෙනවා
    බැනියම් Rugby - Hameedia

    synthetic කලවම් වුනහම ගඳ ගහන්නේ

    Shirt Lebond - Hameedia
    කලිසම් Hameedia, Vantage ( cotton mix, ඒක දවසයි අඳින්න පුළුවන් )

    ELK - No limit, වගේ full cotton chino සැප හොඳයි හැබැයි පාට යනවා අවුරුද්ද්කට කලින්

    M&S, Diesel, Sonoma, Polo Ralph කලිසම් ඔක්කොම ඉවරයි ( factory out ගත්තුවා )
    Supiri. Math lebond, no limit, vantage customer kenek

    Arawa balannam
     

    Elza

    Active member
  • Mar 24, 2026
    119
    133
    43
    mata podi pissuwak tiyanawa dawasata 3 sarayakwath dath madinna one. masa dekakata sarayakwath dath sudda karanna one. onna oya nisa mata tawa kenekge mouth smell eka awul unoth anith hamadema hoda unath mata eyawa epa wenawa. anna e nisa ekath salaka balanna lamai. :-)
     
    • Like
    • Love
    Reactions: jjpala and Psiko

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,029
    113
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    Ko pako WATCH eka?
     
    • Wow
    Reactions: Psiko

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    Skin Care Routiene???

    ඇගටයි පුපටයි කොන්ඩෙටයි මූනටයි සේරටම් බේබි සබන් ගාන මම 😕
    apith ehema thamai itin.agata munta cream ekawath use karala na. :baffled:

    මම කොන්ඩේ කපන්නේ මම විසින්. සෙන්ටිමීටර් එකක් වෙඅකම් ඔක්කොම කපල කොට කරනවා. ඇඳුම් සහ සෙන්ට් වලට විතරයි වියදන් කරන්නේ. ජිම් යන්නේ නෑ, ස්කින් කෙයා මොකුත් නෑ.
    Haircut Smile GIF

    ------ Post added on Sep 3, 2026 at 10:42 AM
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    961
    113
    RECCOMEND BEST
    PERFUME
    BODY LOTION
    DEO
    SHAMPOO
    AFTERSHAVE
    HAIR CREAM/GEL/OIL
    AFTERSHAVE
    UNDERWERE
    SHOES
    SLIPPERS
    CASUAL T-SHIRT, THOUSER
    FORMAL T-SHIRT , SHIRT, THROUSER
    EYEWEAR
    WATCH
    BAND
    PHONE COVER
    THEME FOR PHONE
    MOUSE
    LAPTOP
    PHONE
    BAG
    WALLET
    BELT
    POWERBANK
    AIRFRESHNER
    SOAP
    ETC
     
    • Love
    Reactions: Psiko