රජ පවුලේ දඩ බල්ලන් එකිනෙකා අත්භූත ආකාරයට මිය යනවා නේද...? කජ්ජා දෙස බලනු...! ඔහු කී දේ අසනු...!!

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    රාජපක්ෂයලගෙ අපරාධ කරපු අපරාධකරුවන් සාක්ෂි එකින් එකා මැරිලා යනව මේවා ප්‍රෙහේලිකා සාධාරණ පරීක්ෂණයක් කරලා හොයන්න ඕන අනිවාර්යයෙන්
    💯
    👌
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,815
    5,830
    113
    ඕකායි රජ පවුලයි අතර සම්බන්ධය බෝහෝම කාලේකට කලින් කැඩුනා බන්. ඔකාව නිදහස් කළේත් සිරා. මට මතක විදිහට අනිතිමට සජිත් එක්ක හරි රනිල් එක්ක හරි හිටියේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,336
    17,390
    113
    ඒ කියන්නේ ජෙපිසන් මේකත් රාජපක්ෂලා කරපු වැඩක්ද??බලපංකෝ නේද ඒකෙත් හැටි...උගන්ඩාවට ඩොලර් යැව්වා වගේ නෙමෙයි නේද ඔය කථා?? ලපයා බලයට අැවිත් මේ වෙනකන් දැන් කීදෙනෙක් මළාද..ඔක්කොම මරලා තියෙන්නේ රාජපක්ෂලා...ඵහෙම මරනකන් උඹලගේ අාණ්ඩුව බුදි හැබැයි....🤷‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,229
    16,023
    113
    35
    Spain
    සලේ සතුටු වෙන්න ඕන රිමාන්ඩ් එකේ පරිස්සමට ඉන්න පුළුවන් වීම ගැන
    ඔවු තමන්ගේ ගෙදර කෙසෙල් ගස් සුද්ද කරන්න ගියපු උන්ගේ බල නහරත් ලේප්ට් වුනු කාලයක් නේ.
     
    • Like
    Reactions: jjpala and KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,244
    1
    58,649
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔවු තමන්ගේ ගෙදර කෙසෙල් ගස් සුද්ද කරන්න ගියපු උන්ගේ බල නහරත් ලේප්ට් වුනු කාලයක් නේ.
    ඒකත් රාජපක්ෂ එකවුන්ට් එකට දාන්නත් පුළුවන්
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,729
    8,448
    113
    උගෙ නඩුව අහන එක එපා කියලා ඉල්ලුව එක ප්‍රතික්ෂේප උනා. හිරේ දායි කියලා බයට මැරෙන්න ඇති
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,152
    5,984
    113
    canada
    මේකත් එක්ක උගන්ඩාවට ගිහිල්ල ඩොලර් ටිකත් ගේමු