මාලිමා JVP බාල ගල් අඟුරු මගඩිය නිසා ලාබ නොරෝච්චෝලෙන් 270MWයි. මිල අධික තෙල්, ඩීසල් බලාගාර වලින් 1100MW! මුන් වගේ රටට වින කරන කම්බ හොරූ!

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    :lol: 🤌
    බාල ගල් අඟුරු ජාවාරම මෙන්ම පසුව “ස්පොට් ටෙන්ඩරය” මගින් ගෙන එන ලද ගල් අඟුරු ද බාල වී තිබීම මෙම අර්බුදය ඇතිවීමට හේතු වී තිබේ. එමෙන්ම, වාරකන් සමය තුල එන ලද නැව් වලින් ගල් අඟුරු ජැටියට ගොඩබෑමේ දී, දරුණු රළ පහර නිසා විශාල ගල් අඟුරු ප්‍රමාණයක් මුහුදට වැටී තිබීම ද මෙම ගල් අඟුරු හිඟයට බලපා ඇත.
    T2Nyssp.png

    0Gbp0rD.png

    1o7PZI3.png

    OLcBFFG.jpeg

    ගල් අඟුරු බලාගාරයෙන් අහිමිවන විදුලිය ධාරිතාවය ඩීසල් බලාගාර වෙතින් උප්පාදනය කරන අතර, ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14 ක් පමණ වැය වෙතැයි වාර්තා වේ. ඩීසල් විදුලිය බලාගාරයක එක් විදුලිය ඒකකයක් සඳහා වන පිරිවැය රුපියල් 120.00 ක් පමණ වන අතර, එහි වර්තමාන විකුණුම් මිල රු. 37.00 ක් වේ.

    බාල ගල් අඟුරු ජාවාරම මෙන්ම පසුව “ස්පොට් ටෙන්ඩරය” මගින් ගෙන එන ලද ගල් අඟුරු ද බාල වී තිබීම මෙම අර්බුදය ඇතිවීමට හේතු වී තිබේ. එමෙන්ම, වාරකන් සමය තුල එන ලද නැව් වලින් ගල් අඟුරු ජැටියට ගොඩබෑමේ දී, දරුණු රළ පහර නිසා විශාල ගල් අඟුරු ප්‍රමාණයක් මුහුදට වැටී තිබීම ද මෙම ගල් අඟුරු හිඟයට බලපා ඇත.

    ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළගොස් ඇති තත්ත්වයක් තුල ඩීසල් වලින් විදුලිය නිපදවීම විදේශ විනිමය කා දැමීමක් වනවාක් සේම, ඉදිරියේ දී පිපිරීමට නියමිත මූල්‍ය අර්බුදයක් ජනිත කිරීමක් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සඳහන් කරති.

    - https://lankaundergroundnews.com/010920263-2/
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    මේ අවුරුද්ද අන්තිම වෙනකොට විදුලිබල මණ්ඩලයේ කෑලි ටිකේ සමස්ත පාඩුව ඩොලර් බිලියනයක් විතර වෙලා තියේවි. කරුම ජෙප්පෝ ඇවිල්ල රට කෑවා.
     
    • Sad
    Reactions: monson