අඩෝ UK වල නානල දරුනුවටම මීක් කියනව නේද ? සුද්දො කෙරි කාපු රිලව් වගේ බලන් ඉන්නවා.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාකි ගොං ක්‍රීයෙක් කට්ටියටම කිය කිය හිටිය දුවට ජොබ් එකක් හම්බෙලා ප්‍රසිද්ධ වයිරස් ගාඩ් එකක බැනර්ස් ඩිසය්න් කරනව කියල. මටත් කියන්න ඇවිත් කොහෙද ඕකේ ඔපිස් එක තියෙන්නෙ කියල ඇහුවම කෙරියා වෙනින් කොම්පැනියකින් ජොබ් එක අරං ඇඳල දීල කියනව 🤣.
    දැන් මූන බලන්නේ නෑ කන්න තරහයි,
    මාත් හම්බයා වගේ පේනව ඇති🤣
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,176
    198,748
    113
    Colombo, Sri Lanka
    Oh No Falling GIF by Disney Channel
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ලංකාවෙ 50% ට සිංහලු අඩු උනාම බලමු වෙන දේ...
    සින්හලුන්ව සින්හලු පරිස්සන් කරන්නෙ නැති එකේ ඕක මේ century එකේම වෙනව. අනික සින්හල කෙල්ලො ඉගෙන ගන්න හන්ද හුගක් ලමයි හදන්නෙ නෑ.හදන පවුලුත් උපරිම 2. අනික ඉතින් බත් ගිලල ඔහෙ ඉන්න හන්ද වයසට යද්දි pregnant වෙන්න අමාරුයි
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    සින්හලුන්ව සින්හලු පරිස්සන් කරන්නෙ නැති එකේ ඕක මේ century එකේම වෙනව. අනික සින්හල කෙල්ලො ඉගෙන ගන්න හන්ද හුගක් ලමයි හදන්නෙ නෑ.හදන පවුලුත් උපරිම 2. අනික ඉතින් බත් ගිලල ඔහෙ ඉන්න හන්ද වයසට යද්දි pregnant වෙන්න අමාරුයි

    අවසානෙ ප්‍රතිපත්ථි වෙනස් නොවී තිබ්බොත් ඉතුරු වෙයි උතුරු කොරියාවයි, ඊශ්‍රාලයයි, පෝලන්තයයි වගේ රටවල් කිහිපයක්. කරන්න දෙයක් නෑ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113

    මෙහෙත් වෙනවා බන්. 50% ට වඩා වැඩි උන ගමන්. දැනුත් උන් තමා සිංහලයට පස්සේ බලය වැඩිම. ඒ නිසා ලංකාවේ පොලිටික්කෝ මුස්ලිම් උන්ට අත තියන්න බයයි. ඒ නිසාම උන් මේක අල්ලනවා. සමහර විට අපි මැරෙන්න කලින් වැඩේ බලන්න පුළුවන් වෙයි. අපේ ළමයින්ට නම් සොරි තමා කොහොමත්