ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත දරුවන්ට ශාරීරිකව හෝ මානසිකව පීඩා කිරීම, ළමා අපයෝජනයක් සේ සලකා නීතිමය පියවර ගනු ලැබේ -ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,298
    3,126
    113
    "ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත
    දරුවන්ට ශාරීරිකව හෝ මානසිකව පීඩා කිරීම,
    දරුවන් සමාජ මාධ්‍යය තුළ
    හිංසාවට ලක් කිරීම
    ළමා අපයෝජනයක් සේ සලකා
    නීතිමය පියවර ගනු ලැබේ. "

    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය කියයි