:lol: 🤌 දවසට ඩීසල් ලීටර් ලක්ෂ ගණන් පුච්චන්නේ
monson Well-known member May 7, 2007 26,586 31,216 113 Sep 3, 2026 #1 දවසට ඩීසල් ලීටර් ලක්ෂ ගණන් පුච්චන්නේ Reactions: Inigo Montoya and හෙළයෙක්
chinmak Well-known member Oct 27, 2014 10,051 8,300 113 මෙන්න මෙතන... Sep 3, 2026 #2 @monson ponsiya...ponilage gal kolla
J jjpala Well-known member Oct 22, 2014 3,843 4,416 113 colombo Sep 3, 2026 #3 ඇයි බං මේ මුන්ට පිස්සු හැදිලා ද ? දැන් තේරෙනවා නේ. දූෂණ විරෝධී පනත සංශෝධනය කරලා. එකෙන් නවතින්නේ නැතුව. අධිකරණයට අත තියන්නේ ඇයි කියලා. අලුතෙන් බිහි වුණු හොරු ටික ආරක්ෂා කරගන්න. සක්කිලි. මෙන්න මේවාට කඩේ යන වුන් ව කොටියාම කාපියය Reactions: Inigo Montoya and monson
ඇයි බං මේ මුන්ට පිස්සු හැදිලා ද ? දැන් තේරෙනවා නේ. දූෂණ විරෝධී පනත සංශෝධනය කරලා. එකෙන් නවතින්නේ නැතුව. අධිකරණයට අත තියන්නේ ඇයි කියලා. අලුතෙන් බිහි වුණු හොරු ටික ආරක්ෂා කරගන්න. සක්කිලි. මෙන්න මේවාට කඩේ යන වුන් ව කොටියාම කාපියය
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,159 104,176 113 Sep 3, 2026 #4 ඒ.ටික යටින් ගිහිං Reactions: Inigo Montoya
monson Well-known member May 7, 2007 26,586 31,216 113 Sep 4, 2026 #5 තක්කඩි අනුර මේ වෙනකොට බිලියන කීයක් රටට පාඩු කරලද ? Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,612 1 20,911 113 35 Spain Sep 4, 2026 #6 ඔය පාඩු රටක් බංකොලොත් කරන්න ඇති. ලංකාවේ ආර්ථික මර්මස්ථාන දෙකක් පීඩාවට පත් වෙලා. තෙල් අඩුවට දුන්නම තෙල් සංස්ථාවේ පාඩුවත් එකතු වෙනවා. රනිල්ල යනකොට රුපියල් බිලියන 140ක් ලාබ තිබුණු ආයතනය තමයි මේ විනාස කරේ.
ඔය පාඩු රටක් බංකොලොත් කරන්න ඇති. ලංකාවේ ආර්ථික මර්මස්ථාන දෙකක් පීඩාවට පත් වෙලා. තෙල් අඩුවට දුන්නම තෙල් සංස්ථාවේ පාඩුවත් එකතු වෙනවා. රනිල්ල යනකොට රුපියල් බිලියන 140ක් ලාබ තිබුණු ආයතනය තමයි මේ විනාස කරේ.