"සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදාමක්" යන පුවත සම්බන්යෙනි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,421
    3,451
    113
    සමාජ මාධ්‍යතුල දැනට සංසරණය වන "සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක්" පුවත යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරණය කරන හිතළුවක් වන අතර එම පුවත අප අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරයි. ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැත. මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිළදී නොගන්නා බවට පළවන කරුණුද සාවද්‍ය වන අතර දැනට ගොවීන් විසින් ලබා දෙන අස්වැන්න කර්මාන්තශාලාව මිළදී ගැනීමට කටයුතු කරයි.
    පසුගිය රජය යටතේ පාඩු ලබමින් තිබුණු මෙම ආයතනය නව පරිපාලනය මගින් නව අළෙවි සැලස්මක් යටතේ පාඩුව අවම කරගනිමින් සිය මෙහයුම් කටයුතු ඉදිරියටත් කරගෙන යන අතර මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,494
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක වහනකල් තමයි කට්ටියක් බලං ඉන්නෙ.

    ඕක විකුණන්න ඕන කියල කියපු ගොන් ගුපියො කරේ දයා ගමගේට දුන්න එක. ඌ ඕක විනාස කරා. මහමොලකරු පොන්සිය
     
    • Haha
    Reactions: Elakirihacker

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    ඕක වහනකල් තමයි කට්ටියක් බලං ඉන්නෙ.

    ඕක විකුණන්න ඕන කියල කියපු ගොන් ගුපියො කරේ දයා ගමගේට දුන්න එක. ඌ ඕක විනාස කරා. මහමොලකරු පොන්සිය

    වේදනාවේ උපරිම සලකුණු
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,606
    3,369
    113
    සමාජ මාධ්‍යතුල දැනට සංසරණය වන "සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක්" පුවත යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරණය කරන හිතළුවක් වන අතර එම පුවත අප අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරයි. ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැත. මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිළදී නොගන්නා බවට පළවන කරුණුද සාවද්‍ය වන අතර දැනට ගොවීන් විසින් ලබා දෙන අස්වැන්න කර්මාන්තශාලාව මිළදී ගැනීමට කටයුතු කරයි.
    පසුගිය රජය යටතේ පාඩු ලබමින් තිබුණු මෙම ආයතනය නව පරිපාලනය මගින් නව අළෙවි සැලස්මක් යටතේ පාඩුව අවම කරගනිමින් සිය මෙහයුම් කටයුතු ඉදිරියටත් කරගෙන යන අතර මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.

    Seeni kaden witharak Koti 50k dawasata aadayam Lebuwa... Ratata Eeke laabe dara ganna be kiyala thama Janadipathi thuma kiuwe eeka wahanna kiyala
     
    Similar threads