🔴🔴🔴💍Elakiri Married Club තමන්ගේ කසාද ජීවිතේ ගැන කිසිම අඩුවක්/පසුතැවීමක් නැතුව 100%ක්ම සතුටින් ඉන්න කවුරුහරි ඉන්නවද?

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,601
    3,387
    113
    සිරාවටම කියපන්කෝ, තමන්ගේ කසාද ජීවිතේ ගැන කිසිම පසුතැවීමක් නැතුව, 100%ක්ම හැපි එකේ ඉන්න එකෙක් මේ elakiri එකේ ඉන්නවද බං? 💀

    අපේ උන් බඳින්න කලින් රඟන්නේ නිකන් දිව්‍ය ලෝකෙ යන්න වගේනේ.

    හැමදාම එකම මූණ දකිනකොට එපා වෙන්නේ නැද්ද?
    "මීට වඩා හොඳ එකක් සෙට් කරගන්න තිබ්බා නේද" කියලා පොඩ්ඩක්වත් හිතෙන්නේ නැද්ද?

    නැත්නම් උඹලා තනිකඩව ඉන්න කාලේ තිබ්බ නිදහස මතක් වෙලා තනියම අඬනවද?

    කසාද බැඳලා "අනේ අපි නම් හරිම සතුටින් ඉන්නේ" කියලා ෆේස්බුක් එකේ පෝස්ට් දාන උන්ගේ පස්ස පැත්තේ තියෙන්නේ පට්ටම බොරුවක් නේද බං?

    උඹලගේ අත්දැකීම් කියපල්ලා බලන්න... හැබැයි පොන්න කතා කියන්න එපා, සිරා ඇත්තම කියපල්ලා!
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,430
    5,801
    113

    "තමන්ගේ කසාද ජීවිතේ ගැන කිසිම අඩුවක්/පසුතැවීමක් නැතුව 100%ක්ම සතුටින් ඉන්න"​

    මේක හීනයක් විතරයි. ලෝකේ කොහේවත් එහෙම පවුල් නෑ. එහෙම ඕනෙ නම් දෙයියන්ට කස්ටම් ඕඩර් එකක් දාල හදාගන්න වෙනවා. ඒ නිසා බොරුව පස්සෙ යන්නෙ නැතිව යතාර්තයේ ජීවත් වෙන්න.

    උබේ ප්‍රශ්නෙ පට්ට වැරදී, ඕක අහන්න තිබ්බේ සමස්තයක් විදියට තමුන්ගෙ පවුල් ජීවිතේ ගැන සතුටු වෙනවද නැද්ද කියලා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,609
    13,379
    113
    🌎
    තව අවුරුදු 30කින් පස්සෙත්

    0a4e2e73-62d7-4533-8bd4-6a87f11e8bdc.jpg
    d5aaba13-ef4e-40e9-a9dd-85624d8f2bbd.jpg
    Screenshot-2025-08-01-at-13-54-49-1024x713.jpg


    උත්තරේ හම්බුනා කියලා හිතනවා
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,801
    1,440
    113
    Sri Lanka
    I’m married for 3 1/2 yrs now. I can’t say it’s perfect, but it’s everything I wished for.
    No conflicts, we care for each other, we look after each others parents. Face problems together. Have nice time at sex, we cook together, travel , watch movies together.,,,

    Marry karapu eka gana nam kisima kalakireemak na. Life eka share karaganna kenek innawa kiyana eken hena safe kiyala hithenawa. Ona prashnayak kiyanna kenek innawa kiyala hithenawa..,

    Single life kaale wena athal ekak eka. Dan me life eka athal.

    Will see what happens in the future
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,832
    2,062
    113
    Galle
    එහෙම හිතිලා නෑ... පරණ. යාලුවෙලා ඉඳපු ගෑනු වටේ යන විදිය දැක්කම මට ඒ ප්‍රශ්නෙ නෑ කියලා හිතෙන එක මාර හිතට සහනයක්...දරුවොන්ගේ මුන බලලා ආතල් එකේ හිතපං...නිවාඩු දවසට මල් පැලයක් හරි හිටවාපන්....වෙනසකටත් එක්ක.... රැට පොඩ්ඩක් ගෑනි එක්ක බියර් එකක් බිපන්...