සිරාවටම කියපන්කෝ, තමන්ගේ කසාද ජීවිතේ ගැන කිසිම පසුතැවීමක් නැතුව, 100%ක්ම හැපි එකේ ඉන්න එකෙක් මේ elakiri එකේ ඉන්නවද බං? 
අපේ උන් බඳින්න කලින් රඟන්නේ නිකන් දිව්‍ය ලෝකෙ යන්න වගේනේ.
හැමදාම එකම මූණ දකිනකොට එපා වෙන්නේ නැද්ද?
"මීට වඩා හොඳ එකක් සෙට් කරගන්න තිබ්බා නේද" කියලා පොඩ්ඩක්වත් හිතෙන්නේ නැද්ද?
නැත්නම් උඹලා තනිකඩව ඉන්න කාලේ තිබ්බ නිදහස මතක් වෙලා තනියම අඬනවද?
කසාද බැඳලා "අනේ අපි නම් හරිම සතුටින් ඉන්නේ" කියලා ෆේස්බුක් එකේ පෝස්ට් දාන උන්ගේ පස්ස පැත්තේ තියෙන්නේ පට්ටම බොරුවක් නේද බං?
උඹලගේ අත්දැකීම් කියපල්ලා බලන්න... හැබැයි පොන්න කතා කියන්න එපා, සිරා ඇත්තම කියපල්ලා!