⭕️ චොකා මල්ලි රටින් පනී විදෙස් ගමන් තහනමක් පැනවු හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර විදෙස් තහනමට පෙරම රටින් පලා ගොස්.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Puduma panili
    ආණ්ඩුව හිතං ඉන්නෙ රාජ්‍ය සේවයේ මරුමස්ථානවල ඉන්නෙ අවංක රාජ්‍ය නිලධාරීන් කියල, හැබැයි ඔහොම තැන්වල කොච්චර උන් ඇද්ද ඔත්තු සපයන? ආණ්ඩුව වරද්ද ගන්නෙ මෙහෙම ඇතුලෙ ඉන්න දූෂිතයෝ හුරතල් කරන එක. මෙහෙම උන් අමාත්‍යංශ. පළාත් සභා, පළාත්පාලන හැම තැනම ස්ථානගත වෙලා ඉන්නෙ. ආණ්ඩුවේ බබාලා තව මෙහෙම ඉන්න උන් තව හුරතල් කරගෙන යද්දි මෙහෙම ඒව තව වෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    කලින්ම ඔත්තුව ලැබිලා වගේ.

    ඌ හිතන්න ඇති නාමල්ටත් ශොට් එක ලැබුන එකේ ඌටත් ඩෙෆිනීට්ලි ශොට් එක ලැබෙයි කියලා.
    kohomath soba dahama hari okunta wade denawa, waradak karala thamange athme katha karaddi ewagen windawana dawasak enawa...
    habai nithiya wennama ona... sobadahamen wenakam innath baha.
     
    • Like
    Reactions: NRTG

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,209
    615
    113
    Dubai
    විදෙස් ගමන් තහනමක් පැනවු හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර රටින් පිටව ගොස් ඇති බවට හෙළිවෙයි

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදෙස් ගමන් තහනම පැනවීමට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදී මේ බව අනාවරණය වී ඇති බව පොලීසිය සදහන් කළේය.

    මිනිමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශ ගත වීම වළක්වාලමින් පසුගිය සිකුරාදා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

    එම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දෙන ලෙසත් අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංගගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල් විසින් නියෝග කර තිබුණි.
    ඊට අමතරව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාට ඔක්තෝබර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.
    එම නියෝගවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිමය කටයුතු සිදුකිරීමට යාමේදී හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පසුගිය අගොස්තු මාසයේ විදෙස් ගත වී ඇති බවට අනාවරණය වී තිබේ.

    කෙසේවෙතත් ප්‍රේමලාල් ජයසේකර මහතා අදාල විදෙස් ගතවීම සිදුකර ඇත්තේ නැවත පැමිණීම සදහා වන ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගැනීමෙන් පසුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේය.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම තුලින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරඳකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය විසින් මරණදඬුවම නියම කර තිබුණි.
    එම දඩුවමට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කල අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
    අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එය බලරහිත කර දඬුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත්වූවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
    එම පෙත්සම කැඳවු අවස්ථාවේදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාට විදෙස් ගතවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    ඉතින් බන් පොර රට ගියාට පස්සෙනේ තහනම් නියෝගය නිකුත් කරලා තියෙන්නේ?
    පොර up and down tickets දාගෙන ගිහින් තියෙන්නේ. එයිද නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,499
    2,304

    පේන විදියට දෙපැත්තටම ඔත්තු ගිහින් වගේ. මූට ශොට් එක දෙන්න යනවා කියලා මූට ඔත්තුව ලැබිලා. මූ රටින් පනින්න හදන්නේ කියලා සී.අයි.ඩී.එකටත් ඔත්තුව ගිහින්.

    මුගේ ලගම ඉන්න එකෙක් දෙපැත්ත කනවා වගේ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මෙයා මිනීමරුවා වෙන්න පුළුවන් හෝ නැති වෙන්න පුළුවන්. මට ඒක නෙමෙයි ප්‍රශ්නේ

    එකපාරක් ගරු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරපු කෙනෙක්ව ආයෙම කැඳවන්න පුළුවන්ද කළින් තීන්දුව බල රහිත කරලා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    මෙයා මිනීමරුවා වෙන්න පුළුවන් හෝ නැති වෙන්න පුළුවන්. මට ඒක නෙමෙයි ප්‍රශ්නේ

    එකපාරක් ගරු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරපු කෙනෙක්ව ආයෙම කැඳවන්න පුළුවන්ද කළින් තීන්දුව බල රහිත කරලා
    තීන්දුව දුන්නු උසාවියට වඩා ඉහළ උසාවියකින් එහෙම කරන්න පුළුවන් නේද?
     
    • Like
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    මෙයා මිනීමරුවා වෙන්න පුළුවන් හෝ නැති වෙන්න පුළුවන්. මට ඒක නෙමෙයි ප්‍රශ්නේ

    එකපාරක් ගරු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරපු කෙනෙක්ව ආයෙම කැඳවන්න පුළුවන්ද කළින් තීන්දුව බල රහිත කරලා

    Supreme Court eken passport ban karan naneda???
     
    • Like
    Reactions: NRTG