නාමල් වෙනුවට ලිමිනි පස්සේ යන ‘බයියන්’, රාජපක්ෂ පවුලේ සැබෑ උරුමයක් සහිත දක්ෂතම සාමාජිකයාව අමතක කිරීම ඉතා කැත වැඩකි.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,503
    3,696
    113
    නාමලය අච්චු උනොත් කියල හිතාගෙන පවුලට පිටිං බැඳුනු ලිමිනි පස්සෙ යන වෙලේ, ඒ පවුලෙම ඔරිජිනල් රාජපක්ශ බ්ලඩ් ගෲප් එකේ සුපිරි බුලට් එකක් ඉන්නව කියන එක අමතක කරන එක බයියො කරන ඉතාම කැත වැඩක්.
    ආට්ස් වලින් ඒලෙවල් කරල කනු නැතුව බැලන්ස් කරාට මැත්ස් වලිං phd ගහපු පොරක්.
    විටෙක රගර් ක්‍රීඩකයෙක්,
    විටෙක ක්‍රිකටර් කෙනෙක්,
    විටෙක නලුවෙක්,
    විටෙක racer කෙනෙක්,
    විටෙක ගායකයෙක්,
    විටෙක ගගන ගාමියෙක්,
    පවුලෙ නඩු නැති එකම එකා (?)
    ඔක්කොමත් හරි ලිමිනි වගේද සන්ලයිට්. ලංකාවෙ මිලියන ගානක් තරුණයො සන්ලයිට් කෙල්ල ගැන හිත හිත ඉන්නකොට සන්ලයිට් කෙල්ල කැමති උනේ මුට විතරයි. ඊට එහා සුදුසුකමක් තියෙනවද....

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,557
    32,309
    113
    rocket-fail-fail.gif
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,202
    10,077
    113
    goo gihin inne munta. mage adurana lawyer kenek kiwwa. mun nadu danne bellenma hira wena vidiytalu evidence collect karagena. e tharamata perfect vidiyta crime karla toyenne muntika berenna puluwan vidiyta. mahinda main idea singapore political company ekakin. LKG kiyala film ekak tiyei. eka balwuama ubata terei politican portfolio maintain karnna wena team inna eka