සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

mazzit

Active member
  • Jul 16, 2015
    250
    120
    43
    Simple . Dan tyenne bokku uda kunu harupa kyana eka hena lokui kyala hithan inna set ekak
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,720
    9,081
    113
    සංගාට බනින උන්නම් දැකලා නෑ , එහෙම බනිනවානම් ඉතිං වෙනම ඇරියස් එකක්..
    වයිපරේනම් පොපිට් ජෙරෝම්ගේ මොකක්දෝ මගුලක් කරා ද කොහේ.. ඒ ඇරෙන්නේනම් වෙන කිසි අවුලක් නෑ..

    පොර කඩ්ඩෙන් වනනකොට සුපිරි කඩ්ඩ, සිංහලෙන් කතා කරනකොට දෙක මික්ස් කරන්නේ නෑ ලස්සනට කතා කරනවා.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,878
    2,696
    113
    ඇත්තම කිව්වොත්, තමන්ට අත්පත් කරගන්න බැරි ලෙවල් එකක මනුස්සයෙක් ඉන්නව දැක්කම, එදා වේලත් අමාරූ මිනිස්සූ හූල්ලන එකම තමා ඔය එලියට එන්නෙ...

    කොහොමත් තව එකෙක් ගැන ඉරිසියා ව කියන්නෙම තමන්ට නැති දෙයක් උට තියෙනව කියන එකනෙ.. ගෙරි ශිංගලුන් ගේ නෙමෙයි හිවල් ඉතාලී කාරයොන්ගෙත් හැටි ඔහොම තමා..

    උන්ට පදින්න බැරි දරන්න බැරි තරමේ වාහනයක් පිටරැටියෙක් ගත්තොත්, හූරලා හරි යනවා ඕකුන්... එච්චරට පැලියාව.

    නියම සුද්දෝ ගාව ඔය ගති ගුන සාපෙක්ශව අඩුයි මොකද උන්ට අනුන්ගේ දේවල් වලින් ඇති වැඩක් නැ. නෝර්ඩික් රටවල් වලත් විශේශයෙන් ස්වීඩන් වල ඉන්න කාලේ මම දැක්කේ උන් උගත් සමාජයක්... උන්ටත් ගානක් නෑ..

    ඉතාලිය කියන්නෙම යුරෝපේ ඉන්න වැද්දෝ වගෙ... උන්ට ලංකාව සෙට් ඒකයි
     
    Last edited:
    • Haha
    Reactions: dayt0na

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,285
    5,718
    113
    බත් මුට්ටි ජෙපි කාලකන්නි සක්කිලි නේ ඔය වගේ කතා කියන්නේ විජේවීර කාලකන්නිය 🤮🤮 පටන් ගත්තෙම ධනපති බංග වේවා කියලනේ. කවුරු හරි හොදට හම්බකරගෙන කාලා ඇදලා ඉන්නවනම් ජෙප්පොන්ට දරාගන්න බෑ
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,569
    8,081
    113
    umbatath one nathi ekak na
    එහෙම තමයි බොසෝ මේවා පට්ට ඉන්ටරස්ටින්ග් කතා නේද... දෙමටගොඩ කමල් හෝ වෙන පාතාලේ තදයෙක් ඔය අඩෝ කියන එකාට නෑ කම් කියනව නේද? ඉස්සර කොළඹ ගේම් වලට උඹලයි පැත්තෙන් නේද කට්ටිය ගෙන්නල ගස්සල තියෙන්නේ හොයා ගන්න බැරි වෙන්න.
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    450
    425
    63
    ගෙදර
    එහෙම තමයි බොසෝ මේවා පට්ට ඉන්ටරස්ටින්ග් කතා නේද... දෙමටගොඩ කමල් හෝ වෙන පාතාලේ තදයෙක් ඔය අඩෝ කියන එකාට නෑ කම් කියනව නේද? ඉස්සර කොළඹ ගේම් වලට උඹලයි පැත්තෙන් නේද කට්ටිය ගෙන්නල ගස්සල තියෙන්නේ හොයා ගන්න බැරි වෙන්න.
    dan na ban mama owa