නාමල් ගෙඩරින් ගේන කෑම එපා කියා කෑමොර දෙයි .... සිරන්ති අසරන වේ! 🍑

tarson

Well-known member
  • Feb 25, 2009
    8,961
    6,284
    113
    චන්දෙ කාලෙට ගමට ගිහිල්ල, තමනුත් ඒ මට්ටමේම තමයි මට චන්දෙ දීපන් කියල,
    ප්ලේන්ටිය ගහල, පරිප්පුයි බතුයි කාල,

    දැන් ඇයි හිරේ බත් රස නැහැයි, ඒව සැප නැහැයි කියල නහයෙන් අඩ අඩ ගෙදරින් බත් ගෙන්න ගන්නෙ?

    ඊයා 💩
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,359
    17,428
    113
    වෙන රටක ඉඳනුත් ලංකාවේ හිරේ ඉන්න උන් ගැන උඹ දන්නවා නේ.. අපිවත් දන්නෑ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,961
    6,284
    113
    වෙන රටක ඉඳනුත් ලංකාවේ හිරේ ඉන්න උන් ගැන උඹ දන්නවා නේ.. අපිවත් දන්නෑ..

    ආරන්චි තමයි ඉතින් 😏

    කව්ද මන්ද ගිය ගමන් ඇටයකුත් මිරිකල උගෙ නේ? 😏
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,564
    1
    62,439
    113
    Mother Earth
    1444-fake-laughs.gif

    හරි හිනා ගියා. 🤷‍♂️
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,437
    263
    83
    වක්කඩෙන් අත හෝදල
    නියරෙ අවිදලා
    කොටේ උඩ වාඩි වෙලා
    බලු බෙඩි පාගලා, ගොම අතගාලා
    ඉන්න චරිතයක් එතුමා

    එක එක දෙ කියලා අපහස කරන්න එපා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,961
    6,284
    113
    වක්කඩෙන් අත හෝදල
    නියරෙ අවිදලා
    කොටේ උඩ වාඩි වෙලා
    බලු බෙඩි පාගලා, ගොම අතගාලා
    ඉන්න චරිතයක් එතුමා

    එක එක දෙ කියලා අපහස කරන්න එපා

    අඩෝ ඌ කිව්වෙ සීය කැලේ රීල,
    වක්කඩෙන් පුක හේදුව කියල නෙමෙයි ද? 💩🤔