2029 නියත ජනපති නාමල් රාජපක්ෂ මැතිදුන්ගේ සුවදුක් විමසීම සඳහා ශිරන්ති රාජපක්ෂ ආර්යාව වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,083
    36,040
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 100 ක අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ. තම පුතු වෙනුවෙන් පිළියෙල කළ කෑමද රැගෙන ඇය ගොස් තිබේ.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා පසුගිය 4 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මේ වන විට ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියි.

    රක්ෂිත බන්ධනාගාරගතව පසුවන මන්ත්‍රීවරයාට නිවසින් රැගෙන එන ආහාර ලබාගැනීම සඳහා විශේෂ අවසර හිමිව ඇති අතර, ඔහුව හමුවීමට දිනකට තිදෙනෙකුට පමණක් අවස්ථාව ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, ඔහු රඳවා සිටින වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේය.
     
    • Love
    Reactions: planner123

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    580
    552
    93

    remand karana thiyana unwa daily balanna kema genna puluwan. special approval one ne. ekawath danne nethuwa dana news uth haraka wage methana patha banawa
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,449
    275
    83
    නෝනා ගිහින් නැද්ද තාම ස්වාමි පුරුෂයා බලන්න
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,381
    17,487
    113
    raja kumarayekta ehema tamay yako treat karanne moda musalaya

    ඉතිං ඕන කෙනෙක්ට ඵහෙම කෑම අරන් යන්න පුළුවන් නේ.බොරු නම් අහපං මුගෙන්..🙃

    TSzrTwU_d.jpeg