පොහොට්ටු 12 රැලියට සුභපැතුම් එකතු කරමු! - පළමු සුභපැතුම UNP එකෙන්..

Max_r

Well-known member
  • May 10, 2007
    13,430
    1
    16,351
    113
    1788848130_7522681_hirunews.jpg

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කිරීමට පියවර ගත් අනුරාධපුර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඔහු හදිසියේම අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ අත්සනින් යුක්තවයි.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් වෙත යොමු කර ඇති එකී ලිපිය මගින් දක්වා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගයෙන් අඩපණ නොවී, 5 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය වෙත එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බවයි..

    Screenshot_20260908_130408_Editor-Lite.jpg

    The United National Party (UNP) has extended its best wishes for the Sri Lanka Podujana Peramuna’s (SLPP) upcoming rally in Anuradhapura.
    In a letter addressed to SLPP General Secretary Sagara Kariyawasam, UNP Chairman Vajira Abeywardena said the rally was being organised under the leadership of SLPP National Organiser and MP Namal Rajapaksa.
    Abeywardena claimed that Namal Rajapaksa’s recent arrest was intended to disrupt the Anuradhapura rally.
    He said that despite the development, the UNP extends its best wishes for the SLPP rally, which is to be held under the patronage of former President Mahinda Rajapaksa.

    200.gif

    වජිර අමතක නම් මෙන්න
    ETkEpSSUUAA06PT.jpg
     
    Last edited:

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,606
    3,989
    113
    නාමල් ට බැරි උනාම ලොලු මුත්තා ඉන්නවා , ලොලු මුත්තට බැරි උනාම නාමල් ඉන්නවා , දෙන්නම දෙන්නගෙම මාරුවෙන් මාරුවට ලොවාගන්නවා
     
    • Haha
    Reactions: wpril5 and Lovtus

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,452
    16,540
    113
    35
    Spain
    ඉතින් උඹලට මිනීමරුවෝ කියපු චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලිලා ඇමතිකමුත් අවුරුද්දක් විතර කළා නේ උඹලා.
     
    • Like
    Reactions: HKavinda

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,987
    2,608
    113
    colombo
    අනුරය නම් පුදුම කැරියෙක් තමයි
    ලංකාවෙ මෙච්චර කල් තිබ්බ දේශපාලු සංස්කෘතියම අල්ලල උස්සල පොලේ ගැහුව
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,032
    3,076
    113
    ගූ ඇන් පී එක, ගූ පෝට්ටුවෙන් acquire කරලද?

    @monson අවජාතකය නං හෝල් සේල් ගූ පෝට්ටුවෙ බෙටි අදිනව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,452
    16,540
    113
    35
    Spain
    අනුරය නම් පුදුම කැරියෙක් තමයි
    ලංකාවෙ මෙච්චර කල් තිබ්බ දේශපාලු සංස්කෘතියම අල්ලල උස්සල පොලේ ගැහුව
    ශා, එත් පකෝ අපිට පෙනෙන විදියට පොළේ ගහල නෙවෙයි ඒ හුත්තා රීගෙන ගොඩ ඒ ගන්න බැරිව නරා වලේ කලත්ත කලත්තා ඉන්නවා.
     
    gepa

    Well-known member
  • අඩෙහ් මුන් ඉස්සර ස්ටේජ් වල රන්ඩු වෙනකෝට අපේ පැත්තේ මිනිස්සු දෙකට බෙදිලා රන්ඩු කරලා ගෙවල් ගිනි තියලා කඩ පුච්ච්චලා එක විකාරයයි.. උන්ට විලි ලැජ්ජවේ බැරුව ඇති දැන්
     
    • Haha
    Reactions: Podi puthas

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,374
    22,041
    113
    නාමල් ට බැරි උනාම ලොලු මුත්තා ඉන්නවා , ලොලු මුත්තට බැරි උනාම නාමල් ඉන්නවා , දෙන්නම දෙන්නගෙම මාරුවෙන් මාරුවට ලොවාගන්නවා
    ඩබලම ඇතුලට දාල ප්‍රජා අයිතියත් අහෝසි කරල දැම්මනම් අර @tharakaf මුඩුක්කු තාරකයගෙ පුකට පයිං ගහල ගෙයිං එලියට ඇදල දැම්ම වගේ තියෙයි :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: elakiri_boy_22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,904
    76,325
    113
    1788848130_7522681_hirunews.jpg

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කිරීමට පියවර ගත් අනුරාධපුර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඔහු හදිසියේම අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ අත්සනින් යුක්තවයි.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් වෙත යොමු කර ඇති එකී ලිපිය මගින් දක්වා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගයෙන් අඩපණ නොවී, 5 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය වෙත එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බවයි..

    Screenshot_20260908_130408_Editor-Lite.jpg

    The United National Party (UNP) has extended its best wishes for the Sri Lanka Podujana Peramuna’s (SLPP) upcoming rally in Anuradhapura.
    In a letter addressed to SLPP General Secretary Sagara Kariyawasam, UNP Chairman Vajira Abeywardena said the rally was being organised under the leadership of SLPP National Organiser and MP Namal Rajapaksa.
    Abeywardena claimed that Namal Rajapaksa’s recent arrest was intended to disrupt the Anuradhapura rally.
    He said that despite the development, the UNP extends its best wishes for the SLPP rally, which is to be held under the patronage of former President Mahinda Rajapaksa.

    200.gif

    වජිර අමතක නම් මෙන්න
    ETkEpSSUUAA06PT.jpg
     
    • Haha
    Reactions: HKavinda and wpril5

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,277
    14,084
    113
    පෘථිවිය
    ගොන් යක්කු
    මුන්ට තවම මොලයක් නැහැ නේ
    ආණ්ඩුව වට්ටන්න බැහැ මෙහෙම ගිහින්
    පෝට්ටුවයි, අලියයි , දුරකථනයයි අරකයි මේකයි ඔක්කොම එකට ගියේ නැත්නම් ආණ්ඩුව අවුරුදු 50 ඉන්නවා
    ඒක අනිවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,346
    28,088
    113
    36
    Mirihana
    alis.alberta.ca
    NPP හැර අනිත් ඔක්කොම එකයි කියල පෙන්වන තවත් එක වැදගත් සන්ධිස්ථානයක් 😂

    ගොන් යක්කු
    මුන්ට තවම මොලයක් නැහැ නේ
    ආණ්ඩුව වට්ටන්න බැහැ මෙහෙම ගිහින්
    පෝට්ටුවයි, අලියයි , දුරකථනයයි අරකයි මේකයි ඔක්කොම එකට ගියේ නැත්නම් ආණ්ඩුව අවුරුදු 50 ඉන්නවා
    ඒක අනිවා
    මෙහෙම ආන්ඩුවක් වට්ටන්න ඕනෙත් නෑ
    අය සුපිරිම සුපිරි මට නම්
    ------ Post added on Sep 8, 2026 at 3:03 PM
     
    • Like
    Reactions: Podi puthas

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,374
    22,041
    113
    උබ ඉතින් අඩුකුලේ බයියා නෙහ්, උබ සතුටු වෙයන්... :rofl:
    තව තියෙනව මේ බලපන්
    කක්තාරක
    ඉවොක් පොන්නයා
    මුරකරු
    ස්ටප්ඝාලික් බ්රෙඩ්
     කබ්රාල්සුප්
    මුඩුක්කුවා

    ගොන් යක්කු
    මුන්ට තවම මොලයක් නැහැ නේ
    ආණ්ඩුව වට්ටන්න බැහැ මෙහෙම ගිහින්
    පෝට්ටුවයි, අලියයි , දුරකථනයයි අරකයි මේකයි ඔක්කොම එකට ගියේ නැත්නම් ආණ්ඩුව අවුරුදු 50 ඉන්නවා
    ඒක අනිවා
    එන්ඩ කියපන්කො ඔක්කොම එකට. දරමිටි වලට බැදලා ගන්නේ. මතකනෙ බේරේ වැව 🤭
    ------ Post added on Sep 8, 2026 at 3:06 PM