FB බෑන්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    974
    1,039
    93
    Fb එකෙන් fake profiles තිබුණා කියලා සදාකාලිකව ම බෑන් වෙන්න පුළුවන් ද?
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    974
    1,039
    93
    එහෙනම් ඉතින් තව ආත්ම 7කට මට ෆේස්බුක් හදන්න බැරිවෙනව. 🤭
    අඩෝ මගේ එක පාරට බෑන් උනා අවුරුදු ගාණක් තිබුන ඇක. ඉතිං තවෙකක් හැදුව. ඒකත් බෑන් උනා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,408
    22,529
    113
    ගම මහනුවරයි - Nicaragua
    අඩෝ මගේ එක පාරට බෑන් උනා අවුරුදු ගාණක් තිබුන ඇක. ඉතිං තවෙකක් හැදුව. ඒකත් බෑන් උනා
    ow digatama ban karanwa :yes: hadanna hadanna ban karanwa :yes:

    lap eka wenas kalath un ban karanwa.. same wifi net use karoth eth ban karanwa :yes:

    reddit eke wagema :yes:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,741
    9,158
    113
    Galaha
    අඩෝ මගේ එක පාරට බෑන් උනා අවුරුදු ගාණක් තිබුන ඇක. ඉතිං තවෙකක් හැදුව. ඒකත් බෑන් උනා
    මම ලඟදිනම් හැදුවේ නෑ. දැන් අවුරුදු 4කට වගේ කලින්නම් එකවුන්ට් 20 බන්ඩල් හැදුවේ පොඩි වැඩකට කොහොමත් 2009 විතර ඉඳල ෆේක් ඒවා 400 - 500ක් හදල ඇති. :yes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,228
    10,848
    113
    මම ලඟදිනම් හැදුවේ නෑ. දැන් අවුරුදු 4කට වගේ කලින්නම් එකවුන්ට් 20 බන්ඩල් හැදුවේ පොඩි වැඩකට කොහොමත් 2009 විතර ඉඳල ෆේක් ඒවා 400 - 500ක් හදල ඇති. :yes:
    මගෙත් අවුරුදු 14ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ? මේක ගොඩ දාගන්න විදියක් නැද්ද මචන් ?

    Vxtpzc8.jpeg
     
    • Haha
    Reactions: Inigo Montoya

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    346
    261
    63
    මගෙත් අවුරුදු 14ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ? මේක ගොඩ දාගන්න විදියක් නැද්ද මචන් ?

    Vxtpzc8.jpeg
    image ekak upload karala balapan
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,741
    9,158
    113
    Galaha
    මගෙත් අවුරුදු 14ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ? මේක ගොඩ දාගන්න විදියක් නැද්ද මචන් ?

    Vxtpzc8.jpeg
    මම දැන් මගේ fb එකටවත් log වෙන්නෙ නෑ බං.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,114
    17,826
    113
    35
    Spain
    උන් උඹලගේ ෆෙක්‌ ඒවා ඔරිජිනල් එක යටතේම හදන්න අවසර දුන්න නේද? මට එහෙම මතකයක් තියෙනවා. අවුරුදු 10කින් විතර ඔය පළාතේ ගියේ නැහැ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,228
    10,848
    113
    image ekak upload karala balapan
    fake කෙල්ලෙක්ගෙ image කිහිපයක් දාලා තමයි account එක හදලා තිබුනේ , දැන් දාන්න ඕන මොන වගේ image එකක් ද කියල හිතාගන්න බැරුව ඉන්නේ , දැන් දාන එක කලින් ඒවත් එක්ක Compare කරලා අවුලක් වේවිද මචන් ?
     
    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    346
    261
    63
    අඩෝ මගේ එක පාරට බෑන් උනා අවුරුදු ගාණක් තිබුන ඇක. ඉතිං තවෙකක් හැදුව. ඒකත් බෑන් උනා
    Un device hardware id, ip addres, geolocation,os info, display info, device info, browser user agnets track karala unique signature ekak hadanawa. Mona account eken giyath ara signature eken ubawa adura ganna puluwan. Ekai hadana hadana account okkoma ban wenne (Chain ban )
     
    • Like
    Reactions: Kelvin0

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,850
    1
    9,836
    113
    colombo
    Meta AI pissu kelinawa. Kisima reason ekak nathuwa ban karnawa. Mage 2010 hadapu original eka ban kala for no reason. Hema ratakatama wage me case eka wela. USA wala un nam naduth dala.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    974
    1,039
    93
    මගෙත් අවුරුදු 14ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ? මේක ගොඩ දාගන්න විදියක් නැද්ද මචන් ?

    Vxtpzc8.jpeg
    මමත් ඔය හුත්තට අප්ලෝඩ් කරා වැඩක් නෑ දෙන්නෙ නෑ බං
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    974
    1,039
    93
    Mageth 12yrs withara thibba fake ekata log wenna verification illanawa. Aluth ekak haduwa eka winadi ganakin ban una. Ai huththak awith melo hora wadak karaganna na...
    අඩෝ කලින් එකේ සේව් කරලා තිබුණ පෝස්ට් සේරම මිස් උණ එක තමයි ලොකුම දුක