Gigalo I වේසාවා 11 වෙනිදා...🤩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    ඇන්ටිලා නඩු දාලද කොහෙද මේ තරම් කල් තහනම් කරලා තිබ්බේ..:D



    768433553_1016142148088427_9166901651961105656_n.jpg
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,412
    3,082
    113
    mu nam wesawekma thama,. mage insta fake accounts walatath msg damma kalayak.

    mu a kale set wela hitiye ara air hostesses
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    ඇන්ටිලා නඩු දාලද කොහෙද මේ තරම් කල් තහනම් කරලා තිබ්බේ..:D



    768433553_1016142148088427_9166901651961105656_n.jpg


    ඕකෙ අ‍ැති රෙද්දක් නෑ බං. කොටින්ම nude තියා පුකක්වත් පේන කිසිම තැනක් නෑ. Suggestive කතායි, නටන කෙඳිරි ගාන කෑලියි විතරයි.

    සුනිල් කාරයා මේ film හදන්නෙ දැන් මැජික් නැති ගොන් මාකට් එකකට. අ‍ැන්ටි වයසෙ ගෑනු බාල කොල්ලො එක්ක සෙට් වෙනවා කියන එක දැන් අමුතු දෙයක් නෙවෙයිනෙ. ඉස්සර නම් හාස් හූස් ගගා ඕවා මැජික් වගේ බලන්න තිබ්බා. හැබැයි දැන් මීට වඩා දේවල් කොටින්ම TV එකේ තියෙන ටෙලිනාට්‍ය වලත් යනවා.

    හැමදාම වගේ අර සිංහල film බලල අ‍ැවිත් මේවා සමාජයෙ තියෙන දේවල්, සමාජය මේවා ගැන දැනුවත් කරන්ඩ ඕන කියල ගොන් අ‍ාතල් ගන්ඩ නම් නියමයි.

    හැබැයි ඉස්සර කාලෙ තිබ්බ වැඩිහිටියන්ට පමණයි එ‍්වා වගේ අඩු ගාණෙ පොඩ්ඩක් හරි Nudity / Sex තියෙන එකක් බලන්ඩ හිතාගෙන යනවා නම් එ‍් සල්ලිවලින් data දාගෙන ගිහින් වැලක් බලහන්. 🤣
     
    • Like
    Reactions: mall_9n