JVP කියන යල් පැනපු මිනීමරු මාක්ස්වාදී communist පරණ පුස්නාම්බු කේක් ගෙඩිය NPP කියලා අයිසින් කරලා අඳබාලයෝ ඇන්දුවෙත් මෙහෙම නේද?

monson

Well-known member
  • May 7, 2007
    25,914
    29,340
    113
    ලංකාවේ මධ්‍යම පාන්තික බුජ්ජිමතුන් බහුතරයක් කඳ ධනවාදී ඔළුව වාමාංශික දෙබිඩ්ඩෝ නිසා දැන් capitalist ධනපති වෛරය ඇති කරන්න අමාරුයි. එවෙනුවට ඕරා ඕරා කිව්වා :lol: 🤌

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,001
    18,166
    113
    unp එකේ මහ ලේකම් අකිල විරාජ් තමන්ගේ පුද්ගලික පෙට්‍රල් ෂෙඩ් එකේ වැඩ කරන උන්ට මහා ජනතාවගේ සල්ලි වලින් පඩි ගෙවන එකත් සමජවාදෙනේ.

    සමාජෙම එකතු වෙලා තමයි අකිලගේ ෂෙඩ් එක නඩත්තු කරල තියෙන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,408
    1
    16,316
    113
    මොන්සන් මෙහෙ හතිදාගෙන ත්‍රෙඩ් දානවා
    සීයයි තරුණ කැලැයි, ගු පොහොට්ටුවෙ නාමල් බේරගන්න ලියුම් ගහනවා
    :rofl:


    සීයා ට්‍රාන්සිට් එකෙන් හොරාකෑවා
    ලේකමා ශෙඩ් එකෙ දවසෙ පඩිය හොරාකෑවා
    දයා ගමගේ බැංකු ටික උලාකෑවා
    මොන්සනා එලකිරියෙ ෆේක් හදන් ගූ කෑවා
     
    • Like
    Reactions: redux