බොන්ඩත් වතුර නැති වෙනවා කියපු කාලගුණේ හැත්ත දැන් හොඳටම වහිනවා, වැස්සට ලෑස්ති වෙන්ඩ කියයි. මුනුත් මම එළකිරි දාන thread බලල අනාවැකි කියනවද කොහෙද. 😂

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,257
    3
    16,033
    113
    හුත්තිගෙ පුතාලා පායනවා පායනවා කියල වහින්ඩ ගත්තට පස්සෙ වහිනවා වහිනවා කියනවා. අනේ හුකේ නන්නානේ. 🤣 මම නම් හැබැයි උන් පායනවා කියල මැරෙන්ඩ හදනකොටම කිව්වා මේ මාසෙ වහිනවා කියල.

    High IQ කියන්නෙ නිකන් නෙවෙයි. දැන් මට පේන විදිහට හුත්තිගෙ පුතාලා මගෙ Thread කියවලා එ‍් විදිහටම කියනවද කොහෙද. හැබැයි දැන් පරක්කුයි ඉතින්. 🤭 ඕකුන් පායලා වේලිලා බොන්ඩත් වතුර නැති වෙනවා, නොවැම්බර් වෙනකල් වැස්ස පොදක් නෑ කියපු කාලෙ තමයි මම සැප්තැම්බර්වල වහිනවා කියල හරියටම කිව්වෙ. බලහන් වෙනස. 🤭

    https://elakiri.com/threads/දැන්-අ‍ායෙත්-කිව්වා-වගේම-පොඩි-වියළි-කාලගුණයක්-හැබැයි-සැප්තැම්බර්-ඉඳලා-සෑහෙන්න-වහිනවා-ඔව්-දිගටම-පායපු-පැති-ටිකටත්-එක්කම-indrajith-prediction-😎.2261383/

     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,742
    1
    62,791
    113
    Mother Earth
    වහිනව නම් වතුර හිඳෙන්නෙ කොහොමද යකෝ. high IQ කිව්වට මම හිතන්නෙ උබේ මොළෙත් පයියෙ ටොපාගෙ සයිස් එකටම වගේ ඇත්තෙ. 🤷‍♂️
     
    • Haha
    Reactions: Besamaayam

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    ටයිටල් දානකොට රචනාව වගේ දාන්නෙ නැතුව ටිකක් කෙටියෙන් දාන්න පුරුදු වෙයන්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,702
    14,350
    113
    ඇත්තද එස්තෝනියාවේ උනුත් උඹේ ත්‍රෙඩ් බලල කාලගුණය කියනවා කියන්නේ?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,257
    3
    16,033
    113
    ටයිටල් දානකොට රචනාව වගේ දාන්නෙ නැතුව ටිකක් කෙටියෙන් දාන්න පුරුදු වෙයන්
    එහෙම බෑනෙ, විස්තරාත්මකව දාන්ඩ ඕන
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,690
    16,995
    113
    35
    Spain
    නුවර එළියට වහිනවද බන්? අපිට හීන් පොදක් දෙකක් යනවා විතරයි. ඒ මදි.