කන්ටේනර් 323ට මොකදවුනේ ???

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,861
    2,498
    113

    1788930103002.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,757
    113
    මොනා වෙන්නද ඉතින් විපක්ෂෙන් හදපු පච උන් ඒක කියන එක නතර උනාම නැති වෙලා යනව.
    මොකෝ ඉතින් දාර කෙබර වලට නඩු දාන්න කියලද :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,975
    113
    35
    Spain
    කොළඹ වරායේ බහලුමක තිබූ රුපියල් බිලියනයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගය වැටලීම සම්බන්ධයෙන් අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය (08) අයිස් පැයක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    ඒ අදාළ වැටලීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය විසින් කළ නියෝගයකට අනුව ආරම්භ කර ඇති විමර්ශනයට අනුවය.

    කොළඹ වරායේ බහලුම් අංගණයක තිබූ කන්ටේනරයක් තුළ තුවා තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472 ක් සොයාගෙන තිබුණේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකුට ලද තොරතුරකට අනුවය.

    එම නිලධාරියාට අදාළ කන්ටේනරය ගෙන්වූ දේශීය නියෝජිතයා, කන්ටේනරයේ සීරියල් අංකය, කන්ටේනරයේ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ අවසරය මත කොළඹ වරායේ තිබූ එම කන්ටේනරයේ මුද්‍රා බිඳ පරීක්ෂා කිරීමේදි මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කගේ ඍජු අධීක්ෂණය යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී කමල් ආරියවංශගේ මෙහෙයවීමෙන් එම කාර්යාංශයේ නිලධාරිහු එම විමර්ශනය සිදුකළහ.

    මෙම තොරතුරම අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුටද ලැබී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත යොමුකර තිබුණද ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විමර්ශන සාර්ථක කිරීමට නොහැකි වී තිබිණි.

    කෙසේ වෙතත් වැටලීම සිදුවූ ආකාරය වැරැදි බව කියමින් පොලිස්පතිවරයා විසින් ගොඩබිමෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන මෙම වැටලූ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබීම හේතුවෙන් පොලිස් දෙපාර්තුමේන්තුව තුළ දැඩි විරෝධයක්ද පළවී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටිියි.

    https://www.lankacnews.com/2026/09/dig_01945907358.html
     
    Local politician Sampath Manamperi (associated with the SLPP/Pohottuwa party) was arrested and detained for extensive questioning by authorities 🖕🖕😁😁

    https://www.sundaytimes.lk/250928/n...ks-of-detained-underworld-figures-613789.html
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,975
    113
    35
    Spain

    monson

    Well-known member
  • May 7, 2007
    26,002
    29,586
    113
    කොළඹ වරායේ බහලුමක තිබූ රුපියල් බිලියනයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගය වැටලීම සම්බන්ධයෙන් අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය (08) අයිස් පැයක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    ඒ අදාළ වැටලීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය විසින් කළ නියෝගයකට අනුව ආරම්භ කර ඇති විමර්ශනයට අනුවය.

    කොළඹ වරායේ බහලුම් අංගණයක තිබූ කන්ටේනරයක් තුළ තුවා තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472 ක් සොයාගෙන තිබුණේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකුට ලද තොරතුරකට අනුවය.

    එම නිලධාරියාට අදාළ කන්ටේනරය ගෙන්වූ දේශීය නියෝජිතයා, කන්ටේනරයේ සීරියල් අංකය, කන්ටේනරයේ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ අවසරය මත කොළඹ වරායේ තිබූ එම කන්ටේනරයේ මුද්‍රා බිඳ පරීක්ෂා කිරීමේදි මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කගේ ඍජු අධීක්ෂණය යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී කමල් ආරියවංශගේ මෙහෙයවීමෙන් එම කාර්යාංශයේ නිලධාරිහු එම විමර්ශනය සිදුකළහ.

    මෙම තොරතුරම අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුටද ලැබී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත යොමුකර තිබුණද ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විමර්ශන සාර්ථක කිරීමට නොහැකි වී තිබිණි.

    කෙසේ වෙතත් වැටලීම සිදුවූ ආකාරය වැරැදි බව කියමින් පොලිස්පතිවරයා විසින් ගොඩබිමෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන මෙම වැටලූ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබීම හේතුවෙන් පොලිස් දෙපාර්තුමේන්තුව තුළ දැඩි විරෝධයක්ද පළවී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටිියි.

    https://www.lankacnews.com/2026/09/dig_01945907358.html
    පැලවත්ත කලබලයිලුනේ :lol:

    https://lankaundergroundnews.com/24578678-2/
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,719
    15,070
    113
    Milagiriya
    ගවනර් කෙනෙක්ට ලු. හරියටම දන්නේ නෑ බන්.
    බොරු දාන්න එපා බන් දන්නේ නැත්නම් කම්පැනි 42 ක ඒවා තියෙනවා ඔතන, ඩිලීට්ගේ කම්පැනි එකකුත් තියෙනවා 🤷🏽‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    26,002
    29,586
    113
    පැලවත්තේ කුඩු ද ඇමෙරිකාවේ ඔත්තුවෙන් මාට්ටු උනේ ? :lol: 🤌

    US-Sri Lanka joint operation busts $21mn drug network​

    Wednesday September 2, 2026 1:45 pm

    ECONOMYNEXT – The US helped Sri Lanka detect a narcotrafficking network attempting to smuggle crystal methamphetamine through the island-nation to international markets, the US Embassy said.
    The US Drug Enforcement Administration’s (DEA) New Delhi Country Office and Sri Lanka’s Police Narcotics Bureau (PNB) conducted the joint operation disrupting a Pakistan-based network.

    - https://economynext.com/us-sri-lanka-joint-operation-busts-21mn-drug-network-282572/
     
    • Wow
    • Haha
    Reactions: jjpala and ComanMan

    Dore sadhe bere sadhe dn neti moda vahllu 😂
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,093
    3,326
    113
    colombo
    හින් නුල් ඩෝබි සෙට් එකත් ඇවිස්සිලා.

    මොකක් හරි හොරයක් තියෙනවා.
     
    • Haha
    Reactions: monson