karana eke newei awula tiyenne bn. 5000km
anika eco test redda melo wedak ne. e wenuwata ekata okkoma include karanam hari.
20 yrs old wage ewata every 6 month wage karala, aluth ewata 1 yr tibbanam hari.
CTB tika wenama kathaawak![]()
ඔව් මචන් ඔයාලා කියන එක ඇත්ත. මේ නියාමනය හරියට, සුදුසු කාලපරාසයක උනොත් හොඳ වැඩක් කියලා මම කිව්වේ. නැතුව රජයට නිකන් තවත් සල්ලි එකතුවෙන හෝ මුදලාලිලා පොහොසත් වෙන තවත් එක ප්රෝජ්ක්ට් එකක් නොවීඔවු අවුරුදු 40ක් 50ක් පරණ වෑන් සහ බස් තියෙනවා. ෆ්ලොබෝඩ් කඩන් වැටුණු නිවුස් තියෙනවා. එක නිසා ඕක හොඳ වැඩක්. එත් අවුරුද්දකට සැරයක් බැලුවම ඇති. මාස 3න් 3ට කරන්න ගියොත් විහිළුවක් නෙ.
