කොන්ටෑක් 🥏

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිටිතුමනි,

    කොන්ටෑක් ලෙන්සස් පළඳින මිටිතුමාලා මාසෙට කීයක් යනවද කීනවද.
    පොඩිතුමා රගර්, පුට්බෝල් ගහන නිසා කන්නාඩි කඩාගන්නවා.
    දැන් කන්නාඩිත් අරන් දීල කොන්ටෑක් ලෙන්සසුත් ගන්නවා.

    ප්ලාස්ටික් කන්නනාඩි කබල් දෙකට ලස්සයයි.
    ලූනු සිවිය වගේ ඇඳලා විසිකරලා දාන ලෙන්සස් කබල් වලට මාසෙට 22500යි.

    මේ ගනං හරිද🫪 මම වැඩියෙන් ගෙවනවද?
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,550
    8,787
    113
    Edgar Davids

    r/FCInterMilan - Edgar Davids
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි තුමාට ස්පෝට්ස් කරන උන් දාන ප්ලාස්ටික් කණ්නාඩි බැරිද?
    කොන්ටෑක්ස් පහසුයි බං. එකම දේ වියදම වැඩියි දවස ගානේ අඳිනකොට. ඔය ප්ලාස්ටික් පොතු කෑල්ල ඔච්චර ගනං වෙන්න බෑ. ඒකයි බැලුවෙ ලංකාවේ ගනං කොහොමද කියල.

    lasic surgery kra nm laba nadd long term

    බයයි ඒ වගේ තීරණේකට එන්න. විශේෂයෙන් ඇස් සම්බන්ධව.
    ------ Post added on Sep 9, 2026 at 9:25 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,256
    694
    113
    Dubai
    visioncare එකේ එව්න් කරනවා නේද?
    පොඩි තුමා කියන්නේ බොටද එහෙම නැත්නම් බොගේ දරුවද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    visioncare එකේ එව්න් කරනවා නේද?
    පොඩි තුමා කියන්නේ බොටද එහෙම නැත්නම් බොගේ දරුවද?
    ළමය බං. ළමයෙක්ටයි මිනිහෙක්ටයි එකම ගාන ගන්න එක හෙන ජරා වැඩක් ලොකු මිනිස්සුන්ටත් ඔය ගාන කියල යාලුවෙක් කිව්ව. කන්නාඩිත් ආන්ඩුවෙන් දුන්නට ඒ දෙන ෆ්‍රේම් එහෙම මුං හිතලම හරි නැති ඒව ටිකක් තියල තියෙනව. අන්තිමට ආන්ඩුවෙන් 50යි අපෙන් 50යි වගේ දාල කන්නාඩිය දෙනව.😑
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,131
    14,416
    113
    🌎
    ළමය බං. ළමයෙක්ටයි මිනිහෙක්ටයි එකම ගාන ගන්න එක හෙන ජරා වැඩක් ලොකු මිනිස්සුන්ටත් ඔය ගාන කියල යාලුවෙක් කිව්ව.😑
    ඇස් වල සයිස් එක හැමෝගෙම එකයි නේද (වයසට ගියත්, පොඩි ලමෙක් උනත්)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇස් වල සයිස් එක හැමෝගෙම එකයි නේද (වයසට ගියත්, පොඩි ලමෙක් උනත්)
    දන්නෙ නෑ. හැබැයි මුං හූරං කනව කියල නං තේරෙනව. තව තැන් වලින් අහල බලන්න ඕන.
     
    • Like
    Reactions: clumsyhulk