KDH dala school service karanna lesi na, Demavpiyonta owata gewanna wathkamak na man danna widihataමේකෙන් ඉතින් පහල ලේයර් එකේ LH 30 කට්ටක අරන් ස්කූල් හයර් එකක් දුව ජීවත් උන අහින්සක දුප්පත් මිනිස්සුන්ට හිකෙන්නෙ. උන්ට වෙන ජොබ් හොයාගන්න වෙනවා.
කොහේ හරි ඉන්න කම්පැනි කාරයෙක් Toyota Lanka එකෙන් බ්රෑන්ඩ්නිව් KDH/GDH අරන් දාල පුරප්පාඩුව පුරවල බිස්නස් එක අල්ලගනියි. පොඩි මිනිස්සු පවු.