ඉරාන නානලට මීක් කියපු වයිරස් එක යක්ක පුතාලට මෙන්න

lilman

Well-known member
  • May 10, 2009
    41,457
    55,516
    113
    Colombo
    ඉරාන නානලගෙ nuclear facilities වලට සෑම් අන්කලුයි එප්ස්ටීන් මාමගෙ ජාතියෙ අයයි දීපු සුපිරිම ගේම දන්නවනෙ.දන්නෙ නැත්නම් පහල වීඩියෝ එක බලන්න :)




    මෙන්න ඒකෙ source code එක reverse කරල දාල

    https://github.com/Sadpainy/Stuxnet

    වට්ටක්කයි , අලගුඩුවොයි කකා ජංගි බල බල 24/7 තේ ගහ ගහ ඉන්නෙ නැතුව කැමති අය මේක බලපල්ල :)
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,228
    10,848
    113
    අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවූ දෙයක් නිසා අපිට මුකුත් වරදක් කියන්න බෑනේ
     
    • Like
    Reactions: War Fighter

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,309
    4,098
    113
    Pegasus එකේ source code එක මට ukraine කරයෙක් දෙන්න ගියා 2020 වගේ ඉල්ලං උකාගන්නැතුව මම එපා කිව්වා 😅
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,457
    55,516
    113
    Colombo
    Pegasus එකේ source code එක මට ukraine කරයෙක් දෙන්න ගියා 2020 වගේ ඉල්ලං උකාගන්නැතුව මම එපා කිව්වා 😅
    ගත්ත නම් අව්ල මොකක්ද ?