අඩේහ් මේ පොඩි කැරියට 13 ක් වෙලාද බං. ඉපදුණ දවසත් හොඳට මතකයිනෙ. 😅

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,188
    2
    15,953
    113
    එහෙම තමයි බන් කාලය විදුලි වේගයෙන් යනවා. ඊයේ පෙරේදා උපන්න එකෙක් නේ.
    සිරාවටම අවුරුදු 13 ක් ගියාද කියල හිතෙනවා. 😅
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,996
    3,235
    113
    colombo
    But look how aged prince William compared to his dad king Charles when he was the same age
    ඔය ගෑනි එක්ක හිටියොත් නාකි වෙන ඒක අහන්න දෙයක් ද චාර්ල්ස් plsy boy වගේ වටේටම කෙලලා ආතල් එකේ හිටියා. විලි ට ඒ සෙල්ලම් දාන්න බැහැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,425
    35,182
    113
    විලියම් කාරයා නාකි වෙලානේ. උට 44යි
    ලංකාවේ 50 උනුත් කොල්ලො වගේ ඉන්නවා
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,449
    275
    83
    අම්මටසිරි විලී අයියගෙ තට්ටෙත් පෑදිලා..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,982
    23,697
    113
    විලියම් කාරයා නාකි වෙලානේ. උට 44යි
    ලංකාවේ 50 උනුත් කොල්ලො වගේ ඉන්නවා
    කවලම් නැති british ජාන තියෙන උන් පට්ට කැතයි බන්
     
    • Like
    Reactions: waca