මචල්ලා ලංකාවේ reputed කම්පැනි එකක ජූනියර් excecutive position එකකට මම ඇප්ලයි කරලා ඉනටර්විවු රවුන්ඩ්ස් තුනක් ගිහින් අද මේල් එක ආවා මාව නොට් සෙලෙක්ටඩ් කියලා..මේකයි දැන් ඒ පොසිශන් එකේ ප්‍රැක්ටිකල් එක්සැම් එකක් තිබ්බා ඒක මට කරගන්න බැරි වුනා.ඒක නිසා මම බැලුවේ රටත් යන්න ඉන්න නිසා.ඒ කම්පැනි එකේ EV Technician කෙනෙක් විදිහට ජොයින් වෙන්න.executive position එකකට ඇප්ලයි කරලා රිජෙක්ට වුන නිසා ev techncian පොසිශන් එකකට යන්න හදන එක චාටර්ද..එහෙම කරන්න එපාද