Elakiri sidebar ad එකෙන් https://winit.lk/එකට යන්න හැදුවේ RHCSA, AWS ගැන බලන්න. Look at this, Bitdefender එකෙන් privacy error එනවා "SSL Certificate Expired" කියලා.
I mean... System Administration & Linux Security teach කරන institute එකකට තමන්ගේම site එකේ basic SSL ටික automated renew කරගන්න බැරිද? Literally red flag එකක්.
මේ වගේ unprofessional places වලට money throw කරන්න බෑ. RHCSA කරන්න හොඳ, proper infrastructure තියෙන reliable place එකක් recommend කරන්නකෝ guys?

Last edited: