මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,017
    1,320
    113
    ශ්‍රී ලංකාව
    සිංහල බෞද්දයොත් ඕවා කරනවා. නුල් ගැටගහනවා. බෝධි පුජා දෙනවා. පිං කැටේට සල්ලි දානවා. තැඹිලි මතුරලා බොනවා. පුහුල් කපනවා. ළමයි නැති වුණාම දේවාලේ කපුවට කියලා තෙල් ගාගෙන ඇරගෙන බඩ වෙනවා. ඊයා. :LOL:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,791
    9,180
    113
    kandy
    සිංහල බෞද්දයොත් ඕවා කරනවා. නුල් ගැටගහනවා. බෝධි පුජා දෙනවා. පිං කැටේට සල්ලි දානවා. තැඹිලි මතුරලා බොනවා. පුහුල් කපනවා. ළමයි නැති වුණාම දේවාලේ කපුවට කියලා තෙල් ගාගෙන ඇරගෙන බඩ වෙනවා. ඊයා. :LOL:
    ඔව් ඔක්කොම කරනවා ලෙඩාව හොස්පිටල් එකේ නතර කරලා
    එකට තොපිලා ..
    ඔක්කොම කරනවා හොස්පිටල් එකට යන්නේ නැතුව ලෙඩා ගෙදර තියාගෙන

    තේරුනාද වෙනස
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,017
    1,320
    113
    ශ්‍රී ලංකාව
    ළමයි නැති වුණාම දේවාලේ කපුවට කියලා තෙල් ගාගෙන ඇරගෙන බඩ වෙනවා. ඊයා. :LOL:

    ඔක්කොම කරනවා තේරුනාද වෙනස

    images
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,017
    1,320
    113
    ශ්‍රී ලංකාව
    ලෙඩා හොස්පිටල් එකේ ඉන්නකොට කපුවා ගාවට යන්නේ මොකාද
    අනේ උබේ තේරුම් ගැනීමේ හැකියාව :lol:

    ආමෙන් :lol:
    ඉතිං මොකද? අපි කවුරුත් මැරෙන මිනිස්සු. මැරෙද්දි ජාති ආගම් බේද නැහැ. යන්නෙ කොහෙටද මොකද වෙන්නෙ දන්නෙ නැහැ. නිකං මැරෙන්නෙ නැති මිනිස්සු වගේ හැසිරෙන්න එපා. 😬
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,791
    9,180
    113
    kandy
    ඉතිං මොකද? අපි කවුරුත් මැරෙන මිනිස්සු. මැරෙද්දි ජාති ආගම් බේද නැහැ. යන්නෙ කොහෙටද මොකද වෙන්නෙ දන්නෙ නැහැ. නිකං මැරෙන්නෙ නැති මිනිස්සු වගේ හැසිරෙන්න එපා. 😬
    එක ඇත්ත .
    එත් බං හොස්පිටල් අරන් යන්න තිබුනා
    එහෙම උනානම් තව කල් ජීවත් වෙලා මැරෙන්න තිබුනා
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    998
    878
    93
    සිංහල බෞද්දයොත් ඕවා කරනවා. නුල් ගැටගහනවා. බෝධි පුජා දෙනවා. පිං කැටේට සල්ලි දානවා. තැඹිලි මතුරලා බොනවා. පුහුල් කපනවා. ළමයි නැති වුණාම දේවාලේ කපුවට කියලා තෙල් ගාගෙන ඇරගෙන බඩ වෙනවා. ඊයා. :LOL:
    eth ban marunata passe pirith kiya kiya inen na ban pana enna kiyala.. gon haththa.. :lol::lol: deviyanwahanseta karanan bari dewal tthiyenawa.. ewa karanan ba..
     
    • Haha
    Reactions: UbeThaththa

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,017
    1,320
    113
    ශ්‍රී ලංකාව
    eth ban marunata passe pirith kiya kiya inen na ban pana enna kiyala.. gon haththa.. :lol::lol: deviyanwahanseta karanan bari dewal tthiyenawa.. ewa karanan ba..
    මැරුණට පස්සෙ පිරිත් කියන්නෙ පිං අනුමෝදන් වෙන්න කියල. 👻 පිං කරනවා දිව්‍යලෝකේ ඉපදෙන්න. බුදුන් තප්පරේකටවත් නැවත ඉපදීම වර්ණනා කරේ නැ. උඹල ඌට උඩින් යන්න හදනවා. 😭
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,017
    1,320
    113
    ශ්‍රී ලංකාව
    koheda ban maruna ayata pirith kiyanne pin anumodan wenna.. track da.. :lol: :lol: :lol:
    එහෙනම් පකටද ඔය 7 දවසේ 3 මාසේ බන දානේ දෙන්නේ? අර කොප්පෙකට වතුර වක් කරන්නෙ ඇයි? මල ගිය ප්‍රානකරයොන්ට පිං දෙන්නෙ ඇයි. මැරිච්ච අම්මව හීනෙන් දැක්කම බෞද්ධයා අනිත්දා උදේම පංසලට දුවනවා දානයක් දෙන්න. ඇයි බය හීනෙන් ඇවිත් බෙල්ල මිරිකයි කියලා. ඉද්දි අම්මට සැලකුවේ නැහැ. කන්න බොන්න දුන්නෙ නැහැ. කථා කරේ නැහැ. ගෑණිගේ පදේට නටලා හදා වඩා ගත්ත අම්මව බලු කූඩුවට දැම්මා. මැරුණට පස්සෙ කේටරින් වලින් ගෙනත් දානෙ දෙනවා. අම්මට දැන් වලෙන් ඇවිත්ද කේටරින් බත් කන්න කියන්නෙ. පන පිටිං ඉද්දි සලකපන්. මැරුණට පස්සෙ පකටද.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,508
    6,094

    බෞද්දයො ඔය ඔක්කොම කරන්නෙ මැරුනට පස්සෙ, උබල යාඥා කර කර ඉන්නෙ ඉස්පිරිතාලෙ ගෙනියල බේර ගන්න පුලුවන් මිනිස්සුන්ට ඉස්පිරිතාලෙ ගෙනියන්නෙ නැතුව 😂

    The Office Lol GIF
     
    • Haha
    Reactions: jusi

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,017
    1,320
    113
    ශ්‍රී ලංකාව
    බෞද්දයො ඔය ඔක්කොම කරන්නෙ මැරුනට පස්සෙ, උබල යාඥා කර කර ඉන්නෙ ඉස්පිරිතාලෙ ගෙනියල බේර ගන්න පුලුවන් මිනිස්සුන්ට ඉස්පිරිතාලෙ ගෙනියන්නෙ නැතුව 😂

    The Office Lol GIF
    අම්මට බෙහෙත් ටික අරං දෙන්නෙ නැහැ. ඒ මනුස්සයා රජයේ ඉස්පිරිතාලෙක කට්ට කාලා බෙහෙත් ටික ගන්නෙ. එළියෙන් ගන්න තියෙන බෙහෙත් වලට සත පහක් දෙන්නෙ නැහැ. අම්මා කඩදාසි බෑග් අලවලා තමයි රුපියල් සීයක් හොයා ගන්නෙ. පස්සෙ ආපු ගෑනිත් එක්ක රයිස් කොත්තු කාලා බොක්ස් එක හංගනවා. අම්මා වතුරේ තැටි පාන් කාලක් ඔබාගෙන කාල බුදියනවා. තමන්ට පණ දුන්න අම්මව නොමරා මරලා දානෙට කේටරින් බත් දෙනවා. ඉද්දි කන්න බොන්න දීපං හුත්තෝ. මැරුණට පස්සෙ පකටද ඕවා කරලා.